Colombo Today Local NewsTop Stories ආණ්ඩුවේ වියදමින් හරක් කටාට පත්තර!Admin29 May 202529 May 2025 by Admin29 May 202529 May 20250 තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ට පුවත්පත් ලබා දීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය ඊයේ නියෝග කරන ලදී. හරක් කටාට එරෙහි නඩුව... Read more
Colombo Today Local NewsTop Stories මාලිමාව උතුරේ ඉඩම් අත්පත් කරගැනීමක? ආණ්ඩුවේ ගැසට් රිවස්!Admin27 May 202527 May 2025 by Admin27 May 202527 May 20250 උතුරු පළාතේ ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධයෙන් 2025 මාර්තු 28 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය රජය විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්,... Read more
Colombo Today Local NewsTop Stories ඊනියා කොටි සැමරුමට ඉඩ දෙයි – සිංහල රාවයට වාරණයක්!colombotoday24 May 2025 by colombotoday24 May 20250 ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය සහ අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුව විසින් “මුල්ලි වයිකාල් සැමරුම” නමින් වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවට සිංහල ජාතික සංවිධාන වෙත වාර්තා... Read more
Colombo Today Local NewsTop Stories මෙරටට ලුණු ගෙන්වන්න ආනයනකරුවන් 117ක්Admin24 May 202524 May 2025 by Admin24 May 202524 May 20250 මෙරට දැනට පවතින ලුණු හිඟය හේතුවෙන් ආනයනකරුවන් 117 දෙනෙක් ලුණු ආනයනයට අයදුම් කර ඇති අතර, ඔවුන් විසින් මෙරටට මෙට්‍රික් ටොන් 150,000 ක් පමණ ලුණු ආනයනය... Read more
Colombo Today Local NewsTop Stories දුමින්ද රිමාන්ඩ් වෙන අතරේ ගිනි අවි සොයා පොලිසිය නිළියකගේ නිවස පීරයිAdmin24 May 202524 May 2025 by Admin24 May 202524 May 20250 හැව්ලොක් මහල් නිවාස සංකීර්ණයෙන් රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීම සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක 2025 මැයි 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඊයේ (23)... Read more
Colombo Today Local NewsTop Stories ⭕⭕⭕Breaking News⭕⭕⭕ හිටපු ඇමති දුමින්ද අත්අඩංගුවට!Admin23 May 202523 May 2025 by Admin23 May 202523 May 20250 කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී සොයාගත් රන් ආලේපිත ගිනිඅවිය සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන... Read more
Colombo Today Local NewsTop Stories පැලවත්තෙන් අලුත් ස්කාගාරයක්!Admin23 May 202523 May 2025 by Admin23 May 202523 May 20250 බ්‍රව්න්ස් සහ LOLC සමාගම් විසින් 49%ක කොටස් හිමිකම් දරන ගල්ඔය වැවිලි සමාගම වෙත මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් වහාම නිකුත් කරන ලෙසට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මුදල්... Read more
Colombo Today Local NewsTop Stories දේශබන්දු තෙන්නකෝන්ට තවත් නඩුවක්!Admin23 May 202523 May 2025 by Admin23 May 202523 May 20250 පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ ගොනුව සකස්කර අවසන් බව සඳහන් කරමින් ඔහුට එරෙහිව ගතයුතු ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නිතීපතිවරයා සූදානම් බව,... Read more
Colombo Today Local NewsTop Stories අල්ලස් ගැනීමේ වරදට රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් දැලේ!Admin22 May 202522 May 2025 by Admin22 May 202522 May 20250 අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මින් පළමු සැකකරු මහවැලි අධිකාරියේ ඒකක කළමනාකරුවකු වන... Read more
Colombo Today Local NewsTop Stories හැව්ලොක් සිටියෙන් ඇල්ලූ T-56 පිටුපස නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක්!Admin22 May 202522 May 2025 by Admin22 May 202522 May 20250 හැව්ලොක් සිටි නිවාස සංකීරර්ණයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගන්නා ලද ආන්දෝලනාත්මක රන් ආලේපිත T56 ගිනිඅවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලම දේශපාලනඥයකුට අයත් එකක් බව පොලිස්... Read more