2019 එක්දින ලෝක කුසලානය මැයි 30දා ඇරඹේcolombotoday25 April 2018 by colombotoday25 April 20180 2019 වසරේ එක්දින ලෝක කුසලානය මැයි 30දා සිට ජුලි 14 දා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. මේ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාකච්ඡාවක් ඉන්දියාවේ කොල්කටා නුවරදී... Read more
“ලංකාවේ ක්‍රිකට් විනාශ කරා.. අවුල් ජාලයක් කරා…” – මුරලිගෙන් දේශපාලකයන්ට ප්‍රබල චෝදනාවක්colombotoday18 April 2018 by colombotoday18 April 20180 දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා... Read more
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ලංකාවට රිදී පදක්කමක්colombotoday6 April 2018 by colombotoday6 April 20180 විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අද (06) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 69 ඉසව්වේ රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක සමත් වී... Read more
Video: සිදුවූ වරද බාර ගත් වෝනර් කඳුළු සලමින් ක්‍රිකට් දිවියෙන් සමු ගනීcolombotoday31 March 2018 by colombotoday31 March 20180 තමන් යළි ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩා නොකරන බව එහි හිටපු උප නායක ඩේවිඞ් වෝනර් පවසනවා. පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත වසරක තරග තහනමකට ලක්ව සිටින... Read more
25% දඩයක් ගහල ඇතිද? බංග්ලාදේශයට ක්‍රිකට් තහනම් කරන්න – ඉන්දියාවෙන් ඉල්ලීමක්colombotoday19 March 2018 by colombotoday19 March 20180 නිදහස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර ආන්දෝලනාත්මක තරඟයේ සිදුවීම් ගැන තවමත් ජාත්‍යන්තර මාද්‍ය වල විවිද අදහස් පලවන අතර ඉන්දියා ටුඩේ පුවත්... Read more
නිදහස් කුසලානය ජනපති අතින් ඉන්දියාවට !colombotoday19 March 2018 by colombotoday19 March 20180 ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුව වෙනුවෙන් පැවැත්වූ නිදහස් කුසලාන විස්සයි 20 තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක් වී... Read more
අවසන් පන්දුවෙන් තියුණු ජයක් ලබති – නිදහස් කුසලානය ඉන්දියාවටcolombotoday18 March 2018 by colombotoday18 March 20181 නිදහස් කුසලාන 20 විස්ස අද (18) පැවති අවසාන මහ තරගය කඩුළු 04න් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. පන්දුවට පළමුවෙන් පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඉන්දිය කණ්ඩායමට... Read more
ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…colombotoday18 March 2018 by colombotoday18 March 20180 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් සිදුවිය යුතු බව කාලයක සිටම පවසන පුද්ගලයෙකු වන අතර ඔහු මුලික වශයෙන්ම... Read more
ලෝකෙම ඉදිරියේ කැතකම පෙන්වූ බංගලි ක්‍රීඩකයන්ට ICC දුන්නු දඩුවම මෙන්නcolombotoday17 March 2018 by colombotoday17 March 20180 ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරගය අවසානයේදී අශෝභල ලෙස හැසිරුණු බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩුවම් පමුණුවා තිබේ. බංග්ලාදේශ ක්‍රිකට් නානයක ශකීබ් අල්... Read more
ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරතිcolombotoday17 March 2018 by colombotoday17 March 20181 නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් මත බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර... Read more