Colombo Today Sports News ඉතාලියේදී යුපුන් අබේකෝන් ට සුපිරි ජයක්Admin8 May 20238 May 2023 by Admin8 May 20238 May 2023045 2023 තරග වාරය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වි තිබේ. ඒ, ඔහු මේ වසරේ සහභාගිවූ පළමු ධාවන තරගයේ... Read more
Colombo Today Sports News කුසල් ජනිත් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කැඳවීමක්Admin25 January 202325 January 2023 by Admin25 January 202325 January 20230174 ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන “A” කණ්ඩායමේ තරග සඳහා කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කැඳවා තිබේ. ඒ පිළිබඳව නිවේදනයක්... Read more
Colombo Today Sports News ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගය අදAdmin12 January 202312 January 2023 by Admin12 January 202312 January 20230137 සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (12) පස්වරු 1.30 ට පැවැත්වේ. ඒ, කොල්කටාහී ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදීයි.... Read more
Colombo Today Sports News රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩකරයිAdmin9 January 20239 January 2023 by Admin9 January 20239 January 20230173 පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඒ ඔහු සෞදියේ සුවිශේෂී නීතියක් කඩකිරීම හේතුවෙනි. රොනාල්ඩෝ සහ ඔහුගේ සහකාරිය ජෝර්ජිනා... Read more
Colombo Today Sports News ශ්‍රී ලංකා – ඉන්දියා පළමු විස්සයි විස්ස ක්‍රිකට් සටන අදAdmin3 January 20233 January 2023 by Admin3 January 20233 January 20230135 ඉන්දීය කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (03)දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. ඒ,මුම්බායිහි වංකඩේ... Read more
Colombo Today Sports News ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා පේලේ ජීවිතක්ෂයටAdmin30 December 202230 December 2022 by Admin30 December 202230 December 20220130 ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු ශූර පේලේ ජීවිතක්ෂයට පත් වී තිබේ. මිය යන විට ඔහු 82 වන වියේ පසු විය.... Read more
Colombo Today Sports News සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කරන්න යයිAdmin29 December 202229 December 2022 by Admin29 December 202229 December 2022095 ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී වෙනුවෙන් කුඩා කෞතුකාගාරයක් ඉදිකරන බව කටාර් විශ්වවිද්‍යාලය සඳහන් කර තිබේ. ඒ අනුව ලෝකු කුසලාන කාල සීමාව තුළ මෙසී කටාර්හි... Read more
Colombo Today Sports News LPL අවසන් සටන අදAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 2022088 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරග අද (23)දින පැවැත්වීමට නියමිතව තිබේ. ඒ Lyca’s Jaffna Kings සහ Colombo Stars කණ්ඩායම අතරයි. අවසන් මහා තරගය අද (23)... Read more
Colombo Today Sports News 2023 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට කමිටුවක්Admin16 December 202216 December 2022 by Admin16 December 202216 December 2022073 ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර තිබේ. විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා... Read more
Colombo Today Sports News පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට…Admin25 November 202225 November 2022 by Admin25 November 202225 November 2022084 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (25)දින පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය. ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම තීරණය කළේ පළමුවෙන්... Read more