සන්ධාන සගයෝ අලුත් පෙරමුණකින් පුංචි ඡන්ද සටනටcolombotoday19 October 2015 by colombotoday19 October 20150 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ 8 නව පෙරමුණකින් තරග කිරීමට එක්සත් සූදානම් වන බව වාර්තා වනවා. ඒ සදහා කෙරෙන... Read more
රටේ මිනිස්සු නිදහසේ අපි ගිනි ගොඩක – අත්අඩංගුවේ සිටින හමුදා සෙබළුන්ගේ ඥාතීන්colombotoday19 October 2015 by colombotoday19 October 20150 “යුද්ධය නිමා කිරීමට දහදුක් වින්ද අපේ අය බොරු චෝදනා මත හිර කරලා. දේශපාලන වාසියට රට වෙනුවෙන් සේවය කලාටද අපේ පවුල් අද ගිනි ගොඩකට දැම්මේ” මේලෙස... Read more
මන්ත්‍රී උපාලි කොඩිකාර අත්අඩංගුවටcolombotoday19 October 2015 by colombotoday19 October 20150 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජනාධිපති කොමිසමේ දී පසුගිය දා එහි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්දයෙන් සැකපිට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා කුරුඳුවත්ත පොලිසිය විසින්... Read more
කොණ්ඩයා නිදොස් කොට නිදහස්colombotoday19 October 2015 by colombotoday19 October 20150 කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවේ පසු වූ කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත නිදහස් කර තිබේ. ඒ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණගේ නියෝගයකට අනුවයි. අනතුරුව කොණ්ඩයාගේ සහෝදරයා... Read more
එක්නැලිගොඩ ගැන අහන්න හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානියා උසාවි කැදවයි !colombotoday19 October 2015 by colombotoday19 October 20150 අතුරුදන්ව සිටින මාධ්‍යෙව්දී ප්‍රගීත් එක්නැලිගොඩ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඔහුගේ බිරිද විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස යුධ හමුදාපතිවරයා සහ යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා... Read more
හමුදා ප්‍රධානීන් FCID කැඳවීම ගැන මම දැනගත්තෙත් මාධ්‍යයෙන්. ඒ ගැන කණගාටුයි.colombotoday19 October 2015 by colombotoday19 October 20151 හිටපු හමුදා ප‍්‍රධානීන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කැදවා ප‍්‍රශ්ණ කිරීම ගැන තමා කිසිත් නොදන්නා බවත් ඒ ගැන කනගාටුවන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා... Read more
හාල්මැස්‌සන් පමණක් නොවේ තෝරු මෝරුත් අල්ලනවා, අල්ලස් ඉල්ලුවොත් 1954ට දන්වන්නcolombotoday19 October 2015 by colombotoday19 October 20150 අල්ලස් ගන්නා හාල්මැස්සන් පමණක් නොව තෝරු මෝරු ද අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැන් අරඹා ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය... Read more
පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්colombotoday19 October 2015 by colombotoday19 October 20150 ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ 600ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී වාහන 2ක් මිලට ගැනීමට සංස්ථා අනුමැතිය ලබාගෙන ඇති බවට තොරතුරු... Read more
හමුදා සාමාජිකයන්ගේ ආගමික කටයුතු වලට බාධා කරන ලොක්කෙක් ගැන අස්ගිරි මහා නා හිමිගෙන් පැමිණිල්ලක්colombotoday19 October 2015 by colombotoday19 October 20150 යුද හමුදාවේ ඇතැම් සාමාජිකයන්ට ආගමික කටයුතු සඳහා සහභාගි වීමට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බාධා කරන බවට තමන් වහන්සේ වෙත ලිපියක් ලැබී ඇතැයි අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගලගම... Read more
වී ගබඩා කීරිමට රජය ගත් තීරණයෙන් මත්තලට බර හානි. වී තොග ඉවත් කරගන්න ඇමති නියෝග කරයි.colombotoday19 October 2015 by colombotoday19 October 20150 ජනප්‍රිය දේශපාලන තීන්දුවක් අනුව වී ගබඩා කිරීමට තීරණය කළ මත්තල ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ 18 ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එක්විය. එහිදී මාධ්‍යට... Read more