වෙලේ සුදාගේ නංගිත් කුඩු තොගයක් සමග අත්අඩංගුවටcolombotoday21 October 2015 by colombotoday21 October 20150 මත්කුඩු ජාවාරමට මරණීය දණ්ඩනය නියම වූ වෙලේ සුදාගේ නැගණිය වන ගම්පොල විදානගේ දිලිනි නිල්මිණී නමැත්තිය මත්කුඩු තොගයක් සමග අත් අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල ප්‍රෙද්ශයේදී කළ... Read more
දූෂණ වංචා චෝදනා ලැබූ සජින්ට ඇමැති ආරක්ෂාව දුන්නේ කොහොමද? පුදුමයි? – නීතීඥ සංගමයcolombotoday21 October 2015 by colombotoday21 October 20150 ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවසර ලබා ගැනීමට පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි සජින් ද වාස් ගුණවර්ධන මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (20දා) පෙරවරුවේ... Read more
ජිනීවා අවුලෙන් වමත් ඇවිලෙයි – කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංවිධායකත් අස්වෙයිcolombotoday21 October 2015 by colombotoday21 October 20150 ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංවිධායක අ.ගා. ජයසේන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ශිෂ්‍ය ව්‍යාපාරයේ සිට කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව දේශපාලනය කළ ජයසේන මහතා එම පක්ෂයේ දේශපාලන... Read more
අල්ලස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවලට නව සභාපතිවරු පත් කරයි.colombotoday21 October 2015 by colombotoday21 October 20150 අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී. වීරසූරිය පත්කර තිබෙනවා. මීට අමතරව හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වූ රංජිත් සිල්වා සහ නෙවිල් ගුරුගේ යන පුද්ගලයන්... Read more
අවසන් සටනේ දී කොටි සිවිල් වැසියන් සමූල ඝාතනය කරලා – පරණගම කොමිසම සාක්ෂි සහිතව තහවුරු කරයි.colombotoday21 October 2015 by colombotoday21 October 20150 යුද්ධයේ අවසන් පැය 12 තුළ දී සිවිල් වැසියන් මාර දැමුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය බව සාක්ෂි ඔස්සේ තහවුරු වී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ... Read more
රටේ දුක් ගිනි නිවූ අපේ දුක් ගිනි නිවන්න අද කවුරුත් නෑ. ආබාධිත රණවිරුවෝ මහා නා හිමියන්ට දුක කියයි.colombotoday20 October 2015 by colombotoday20 October 20150 ආබාධිත යුද හමුදා රණවිරුවන් පිරිසකට හිමි හිග වැටුප් ලබා දී මට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කරමින් ආබාධිත යුධ හමුදා රණවිරුවන්ගේ සංගමය අස්ගිරි මහා නා හිමියන්... Read more
ගණිකාවන් වෙනුවෙන් වික්‍රමබාහු සටනේ (VIDEO)colombotoday20 October 2015 by colombotoday20 October 20150 ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතීන් සුරැකීමේ කේන්ද්‍රය නම් වූ සංවිධානයක්, ගණිකා වෘත්තිය බාධාවකින් තොරව කරගන යාමට නීතිගත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. එහිදී නව... Read more
දෙවියන් වහන්සේ වෙත ගිය තමිලිනී වෙනුවෙන් අපි යාඥා කරන්නෙමු, ඔබත් යාඥා කරන්න – TNAcolombotoday20 October 2015 by colombotoday20 October 20150 පිළිකාවකින් මිය ගිය හිටපු කොටි නායිකා තමිලිනී වෙනුවෙන් විනාඩියක කාලයක් යාඥා කරනා ලෙස උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍ය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ඩෙනීෂ්වරන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා... Read more
නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේcolombotoday20 October 2015 by colombotoday20 October 20150 නුපුහුණු විදෙස් ශ්‍රමිකයන් කොරියාවේ සේවය සඳහා පැමිණීම සීමා කිරීමට එරට රජය තීරණය කර ඇති බව කොරියන් හෙරල්ඩ් පුවත්පත පවසයි. එයට හේතුවී ඇත්තේ, පුහුණු විදෙස් ශ්‍රමිකයන්... Read more
ෆේස්බුක් වැරදි අපරාධ නීතියට ඇතුළත් කරයි. වැරදි කළොත් දැඩි දඩුවම්colombotoday20 October 2015 by colombotoday20 October 20150 ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි හරහා පෞද්ගලිකත්වයට හානි කිරීම සහ අපහාස කිරීම මෙරට අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීම සඳහා... Read more