මෙලෝ හත්තිලව්වක් තේරෙන්නේ නෑ… රවී අයවැය දීපං ළමයෙකුට – විදුර වික්‍රමනායකcolombotoday21 November 2015 by colombotoday21 November 20150 “මේ අයවැය සම්බන්ධයෙන් මට කියන්න තියන්නේ එක දෙයයි. රවී ඕක දීපන් ළමයෙකුට. මට මෙලෝ හත්තිලව්වක් තේරුණේ නැහැ. මම යනව ගෙදර” කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර... Read more
LTTE සැකකරුවන් දේශපාලන සිරකරුවන්ද? දේශපාලන සිරකරුවන් යනු කවුද? – කුමාර චාපා බණ්ඩාර හෙළිකරයිcolombotoday21 November 2015 by colombotoday21 November 20150 ලෝක සම්මුතීන් අනුව දේශපාලන සිරකරුවන් යනු කවුරුන්ද? කොටි සැකකරුවන් නිදහස් කිරීම හරහා ලංකාව ගෙනයන භයානායක තත්වය පිළිබඳ ප්‍රවීන සමාජ විශ්ලේෂක කුමාර චාපා බණ්ඩාර හෙළිකරයි. “විවිධ... Read more
සම්මුති ආණ්ඩුවේ මංගල අයවැය පරතරය කෝටි 74000 ක්colombotoday21 November 2015 by colombotoday21 November 20150 ලබන වසර සදහා ලංකාවේ අයවැය පරතරය දල ජාතික ආදායමෙන් 5.9% ක් හෙවත් රුපියල් බිලියන 740 ක් වනු ඇතැයි රජය පවසයි. එම පරතරය පියවා ගැනිම සදහා... Read more
සිංහරාජ ලෝක උරුමය විනාශයි… මහ වනය එළිකර විදුලි බලාගාරයක් හදයිcolombotoday21 November 2015 by colombotoday21 November 20151 සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇතැයි වැසි වනාන්තර... Read more
මන්ත්‍රීවරුන්ගේ රථගායට අය වැයෙන් පොල්ලක්… වාහන පර්මිට් අහෝසියිcolombotoday21 November 2015 by colombotoday21 November 20150 මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන් ට ලබා දෙන සහනදායී වාහන බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා යෝජනා කරයි. එසේ බදු සහන ලබාදීම මගින් ශ්‍රී... Read more
රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Videocolombotoday21 November 2015 by colombotoday21 November 20150 මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන අයවැය නොතේරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කාලය ගත කිරීම පලක් නොවන බව පවසා හෙතෙම පිටව ගියා.... Read more
කිරිපිටි, ගෑස්, පරිප්පු, කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය 11ක මිල පහලට… වී වලට සහතික මිලක්colombotoday20 November 2015 by colombotoday20 November 20150 සම්මුතිවාදී ආණ්ඩුවේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කෙරණි. ඒ මුදල් ඇමති රවී කරුණානායක විසිනුයි. මෙවර අයවැයෙන් ජනතාවට ප්‍රතිලාබ රැසක් හිමිවන බවට මුදල් ඇමතිවරයා පවසා තිබූ... Read more
“ප්‍රංශ ප්‍රහාරය මුස්ලිම් විරෝධයක් ගොඩනැගීම සදහා කළ කුමන්ත්‍රණයක්” ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනය කරයිcolombotoday20 November 2015 by colombotoday20 November 20152 පසුගිය දා ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුස්ලිම් විරෝධී ලෝක ජනමතයක් ගොඩ නැගීම සදහා ගත් උත්සාහයක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ප්‍රකාශ කරයි. ප්‍රංශ ප්‍රහාරය... Read more
“අපේ පිපාසය දෙමළ ඊළමයි” ඊළාම් පිපාසය වව්නියාවේ තාප්පවල – Videocolombotoday20 November 2015 by colombotoday20 November 20150 නොවැම්බර් 25 සහ 27 යන කාලසීමාව තුළදී මහවිරු දිනය සමරමින් සෑම නිවසකම සහ පාසලකම පහනක් දල්වා ඊළාම් රාජ්‍යය බිහි කිරීම වෙනුවෙන් මියගිය අය සමරමු යනුවෙන්... Read more
ගොයම් පැලෙන් හැදූ අපූරු පිරිත් මණ්ඩපයක්… හෙළ කලාවේ අසිරිය !colombotoday20 November 2015 by colombotoday20 November 20150 පිරිත් මණ්ඩපය වසර දහස් ගණනක් තිස්සේ අපේ කලාකරුවන් අතින් නිමැවුණු අනගි නිර්මාණයක්. අපේ ගැමි කලාකරුවා ඒ ඒ පළාත්වලට ආවේනිකව පිරිත් මණ්ඩප නිර්මාණය කරන්න පුරුදු වෙලා... Read more