“බුදුන්ට පිදූ බිමේ බුදු පිළිමයක් හදන්න වැලි කැටයක් ගන්න අපට අවසර නැද්ද”
හපුතලේ විහාරගල ශ්‍රී රතනජෝති බෞද්ධ මධ්‍යස්ථානය වසර 25කට අධික කාලයක් වල්බිහිවී තිබූ පැරණි විහාරස්ථානයකි. ගිය වසරේ එහි වැඩම කළ වෙහෙරයායේ ලංකානන්ද හිමියන් ප්‍රදේශවාසී දුප්පත් දායකයන්ගේ...