මහින්ද නායකත්වය දුන්නොත් ශ්‍රීලනිපය අන්ත පරාදයි.. පක්‍ෂය දිනවිය හැක්කේ මෛත්‍රීටයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මැතිවණයේදී ශ‍්‍රීලනිපයට නායකත්වය දුනහොත් පක්‍ෂය අන්ත පරාජයකට ලක්වන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි. එමෙන්ම පක්ෂයේ සියලුම ජ්‍යේෂ්ඨයන් මහින්ද...