ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක් – ඇමති විජදාස මංගල සහ මාරපන සමග ගැටෙයිcolombotoday12 September 2018 by colombotoday12 September 20180 දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මීට අදාළ නව පනත් කෙටුම්පත විදේශ ඇමැති... Read more
සෙම්බුවත්ත වැවට අලුත් ඉතිහාසයක් පටබදියි.. නබිතුමා රන් සෙම්බුවකින් නාපු වැවලු… ශුද්ධ වූ ජලය නෑමට අරාබි ජාතිකයන් බුරුතු පිටින් එයි…colombotoday8 September 2018 by colombotoday8 September 20180 සෙම්බුවත්ත යනු මාතලේ ඇල්කඩුව තේ වතු යායේ ඇතුළත, ඉහළ කඳු පන්තියේ ඇති කුඩා ගම්මානයකි. එහි කඳු පන්තිවලින් ගලා එන (දිය කඳුරුවලින් ගලන) දිය පාරවල වැව්... Read more
හින්දු අතහැර මුස්ලිම් ආගමට බැඳෙන්න කියා තර්ජනය කර අම්පාරේ නිවසකට සහ ත්‍රීවීලරයකට ගිනි තබයිcolombotoday7 September 2018 by colombotoday7 September 20180 මුස්ලිම් පිරිසක් විසින් අම්පාර, බලතාපති (ස්මයිල්පුරම්) ග්‍රාමයේ ජීවත්වූ චන්ද්‍රසේකර් නමැති දෙමල ජාතික පුද්ගලයෙකුගේ පවුලට හින්දු ආගම අතහැර මුස්ලිම් ආගමට බැඳෙන ලෙස තර්ජනය කර තිබෙනවා. කෙසේ... Read more
ඉතිහාසයේ මුල් වතාවට සංක්‍රමණය ධන අගයක් ගනී… රොහින්ගියා, ඇෆ්ගන්, අනාතයෝ බුරුත් පිටින් ලංකාවටcolombotoday6 September 2018 by colombotoday6 September 20180 පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. මහ බැංකු වාර්තාවට අනුව නිදහසින් පසු... Read more
ඇමතිගේ ISIS සබදකම් ගැන වහාම සොයා බලන්න… ඔස්ට්‍රේලියා තානිපති අංශ දන්වයි…colombotoday4 September 2018 by colombotoday4 September 20180 සිඩ්නි නගරයේ ස්ථාන කිහියකට ප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කරමින් සිටියදී පසුගියදා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයා මෙරට රජයේ අමාත්‍යවරයෙකු වන ෆයිසර් මුස්තාපාගේ සමීපතම ඤාතියෙකු... Read more
ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ISIS සාමාජිකයා ඇමති ෆයිසර් මුස්තාපාගේ ඤාති පුත්‍රයෙක්…colombotoday3 September 2018 by colombotoday3 September 20180 ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටියදී පසුගිය දා ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයා ඇමති ෆයිසර් මුස්තාපාගේ බිරිදගේ සොයුරියගේ පුත්‍රයා බවට මේ... Read more
විශ්වවිද්‍යාල අරමුදල් රු.මිලියන 880ක් දී බැඳුම්කර වංචාවට කබීර් හෂීම් උපරිම ශක්තිය යොදවලාcolombotoday5 July 2018 by colombotoday5 July 20180 මහත් ආන්දෝලනයට ලක්වූ මහ බැංකු බැඳුම්කර සිදුවීම මගින් රටට අහිමි වූ රු.මිලියන 880ක් පිළිබඳව විමසා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා... Read more
නිදහස ලැබූ ඥානසාර හිමි පැවසූ දේ…colombotoday23 June 2018 by colombotoday23 June 20180 මාධ්යවේදියෙකුයැයි හඳුන්වන කොටි ත්රස්තවාදීන්ට උදව් කල බවට විවිධ පාර්ශවයන්ගේ චෝදනා එල්ලවූ දැනට අතුරුදහන් වී සිටින ප්‍රදීප් එක්නැලිගොඩ නැමැත්තාගේ බිරිඳට හෝමාගම අධිකරණය අසලදී බැන තර්ජනය කළායැයි... Read more
ඤාණසාර හිමිට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන 18කින් දැඩි බලපෑම් – බුද්ධ ශාසන ඇමති හෙළිකරයිcolombotoday20 June 2018 by colombotoday20 June 20180 සිරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන 18ක් විවිධ බලපෑම් කරමින් සිටින බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.... Read more
මිලේනියම් සිටී මහා පාවාදීමේ වැරදිකරුවන්ට උසස් වීම්, තානාපති තනතුරු දීලා.. ලක්ෂ ගණන් හිග වැටුප් සහිතව විශ්‍රාම වරප්‍රසාදcolombotoday19 June 2018 by colombotoday19 June 20180 ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ අපකීර්තිමත්ම පාවාදීම ලෙස හැඳින්වෙන්නේ මිලේනියම් සිටි පාවාදීමයි. අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස ක්රමයේ නිවාස කිහිපයක රැඳි සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන්... Read more