‘රන්ජන් මෙතන හිටියානම් හොම්බට දෙකක් ගහනවා’ – එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගිනියම් වෙයි…
‘අගමැතිතුමනි, රන්ජන් රාමනායක අද මෙතැන හිටියා නම් මං ඕකගේ හොම්බට දෙකක් ගහනවා’ යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී...