තහනම පුස්සක් වෙයි. අබ්දුල් රාසික් “මුස්ලිම් වාමාංශික පෙරමුණ” නමින් එලියට. අන්තර්ජාලයේත් නිදහසේ සැරිසරයි.
මෙරට ක්‍රියාත්මක වූ සහ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වූ ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11 ක් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් තහනම් කිරීමට පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා රජය විසින්...