සිංහල බෞද්ධයන්ට එක නීතියක්, සුළු ජාතික අන්තවාදීන්ට තව නීතියක්.. මේකද සංහිදියාව ??
නීතිය කාටයි එක ලෙස ක්‍රියාත්මක කරන බව පැවසූවත් වත්මන් රජයේ සංහිදියා වැඩපිළිවෙල යටතේ සිංහල බෞද්ධයන්ට, සහ සුළු ජාතික ජනවර්ගයන්ට නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වෙමින් පවතින බව...