සීමා ලිහිල් කල චීනයේ නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි.colombotoday12 May 2020 by colombotoday12 May 20200 චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා වයිරස රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. කොරෝනා වයිරස රෝගීන් මුලින්ම වාර්තා වූ වුහාන්... Read more
පිටත රසායනාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වැරදියි – රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයcolombotoday8 May 2020 by colombotoday8 May 20200 කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටී ඇත්තේ එම පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීම... Read more
ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළටcolombotoday5 May 2020 by colombotoday5 May 20200 කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 751 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. අද (04) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 19 දෙනෙකු... Read more
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 653 දක්වා ඉහළටcolombotoday30 April 2020 by colombotoday30 April 20200 නව කොරෝනා වෛරසය වැළදුණු තවත් සිව්දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 653ක්... Read more
කොරෝනා ආසාදිතයන් ගණන 630 දක්වා ඉහළටcolombotoday29 April 2020 by colombotoday29 April 20200 කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 630 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.... Read more
ශ්‍රී ලංකාවේ සතියක් තුළ අසාදිතයන් 311ක් වාර්තා වේcolombotoday29 April 2020 by colombotoday29 April 20200 ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට අද (29දා ) දහවල් දක්වා කාලය තුළ දිවයිනෙන් කොරෝනා වෛරස් ආසාදිතයින් 311 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා... Read more
රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලටcolombotoday28 April 2020 by colombotoday28 April 20200 මෙරටින් වාර්තා වෙන කොරෝනා අසාදිත රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහල ගොස් තිබෙනවා.... Read more
මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළටcolombotoday27 April 2020 by colombotoday27 April 20200 කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දසදෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ්... Read more
මෙරට කොරෝනා රෝගීන් ගණන 567 ක් දක්වා ඉහළටcolombotoday27 April 2020 by colombotoday27 April 20200 කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 44දෙනෙකෙු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ්... Read more
කොරෝනා ආසාදිත රෝගීන් ගණන 557 දක්වා ඉහලට.colombotoday27 April 2020 by colombotoday27 April 20200 මෙරට කොරෝනා අසාදිත රෝගීන් සංඛ්‍යාව 557 දක්වා ඉහල ගොස් තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ දිනය අවසන් වන විට රෝගීන් සංඛ්‍යාව 523 ක් පමණ... Read more