චීනයෙන්, බංගලාදේශයෙන්, ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 215 ක හදිසි ණයක්colombotoday4 July 2021 by colombotoday4 July 20210 ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස... Read more
කොළඹ කොටස් හුවමාරුව, CHECකොළඹ වරාය නගර ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකටcolombotoday3 July 2021 by colombotoday3 July 20210 කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ CHEC කොළඹ වරාය නගර ආයතනය (CHEC Port City Colombo), ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ නංවාලීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. කොළඹ... Read more
ගෑස් මිල ඉහළ නොදැමීමට අමාත්‍ය අනු කමිටුවෙන් තීන්දුවක්.colombotoday21 June 2021 by colombotoday21 June 20210 ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබේ. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස... Read more
සීනි ජාවම්කාර ව්‍යාපාරිකයාටම තෙල් ආනයනයටත් බදු සහන ?colombotoday17 June 2021 by colombotoday17 June 20210 පොල් සංවර්ධන මණ්ඩලයේ උසස් නිලධාරියෙකුට අනුව එම ආයාතනයේම තවත් ප්‍රභල නිලධාරියෙකු විසින් අගමැතිතුමාට සහ නාමල් රාජපක්ෂ ඇමතිවරයාට බලපෑම් කරමින් තෙල් ජාවාරම් කරුවන්ට නැවත වටයකින් බදු... Read more
පෙට්‍රල් 20කින් ඩීසල් 7කින් මිල ඉහලටcolombotoday11 June 2021 by colombotoday11 June 20210 අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්... Read more
ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරටදී නිපදවීමට රුසියාවේ සහායcolombotoday11 June 2021 by colombotoday11 June 20210 රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා සමඟ ඉකුත් ජූනි 07 වනදා පැවැති දුරකථන සංවාදයක් අතරතුරදී රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර... Read more
අන්තර්ජාල සේවා මන්දගාමියි. අයකරගත් මුදල් ආපසු දෙන්න. | පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය Dialog සමාගමට දන්වයි.colombotoday6 June 2021 by colombotoday6 June 20210 Dialog Axiata සමාගම විසින් පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති 4G සම්බන්ධතා සදහා වන වේගය ඉතාම මන්දගාමී වී ඇති අවස්ථාවක වෙළද දැන්වීම් මගින් තවරටත් පාරිභෝගිකයා නොමග යවමින්... Read more
නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්colombotoday5 June 2021 by colombotoday5 June 20210 “සෞඛ්‍ය නිෂ්පාදන අන්ධ ලෙස විශ්වාස නොකරන්න සහ ඇසුරුම් මගින් ආහාර නිෂ්පාදන විනිශ්චය නොකරන්න.” යන මාතෘකාව යටතේ මැගී, කිට් කැට්, සහ නෙස්කැෆේ හි මව් සමාගම වන... Read more
අන්තර්ජාල වේගය මන්දගාමීයි. | පාරිභෝගිකයින්ගෙන් Dialog සමාගමට කුණු බැනුම්colombotoday2 June 2021 by colombotoday2 June 20210 අන්තර්ජාල වේගය මන්දගාමී වීම සම්බන්ධයෙන් Dialog සමාගමට එරෙහිව එම සමාගමේ පාරිභෝගිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල කරමින් තිබෙනවා. එම සමාගමට අයත් Dialog Axiata ෆේස්බුක් පිටුවට comments මගින්... Read more
ගමක මිනිස්සු හූරා කෑමට Dialog දැරූ උත්සාහය. | 3000 ක් ඉල්ලුවේ නෑ කියලා වොයිස් කට් එකකුත් ඉල්ලලා. | හාමුදුරුවෝ සියල්ල හෙළිකරති.colombotoday29 May 2021 by colombotoday29 May 20210 “දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.” යනුවෙන් පුවතක් මැයි 23 දින... Read more