Dialog 4G රු.2900 පැකේජයට සෑම මසකම රු.3900 ක් කපාගෙන. – මුදල් වංචාව සම්බන්දයෙන් TRC විමර්ශනයක්
Dialog සමාගමෙන් පාරිභෝගිකයෙකු ලබාගත් 4G සබදතාවයක් සඳහා අදාළ වන මාසික ගාස්තුවට වඩා වැඩියෙන් වැඩිපුර මුදල් අයකර සිදුකල වංචාවක් සම්බන්දයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්...