සඟවා තබා තිබියදී හමුවූ සීනි මෙට්‍රික්ටොන් 30,000 ක් රාජසන්තකයි.colombotoday1 September 2021 by colombotoday1 September 20210 පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට මුද්‍රා තබා තිබෙන බලපත්‍ර ඇති සහ බලපත්‍ර නැති ගබඩා වල ඇති සියලුම සීනි තොග රාජසන්තක කරන බව අත්‍යවශ්‍ය සේවා... Read more
විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය. – අමාත්‍යවරුන්ට සමාගම මුදල් දීලා ?colombotoday31 August 2021 by colombotoday31 August 20210 අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය යාය 18 ප්‍රදේශය ඇතුලත් වන පරිදි, විල්පත්තුව වනෝද්‍යානයේ දකුණු ප්‍රදේශය ආවරණය වන පරිදි අක්කර ලක්ෂයක භුමි ප්‍රමාණයක් අවුරා ලංකා හර්බල්ස් සමාගම වෙත... Read more
ඉතිහාසයේ ඩොලරයක වැඩිම විකුණුම් මිල අදcolombotoday31 August 2021 by colombotoday31 August 20210 එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (31) දිනයේ දී රු. 204.89 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දේ. මෙය මෙතෙක්... Read more
මිල උස්සන්න Global Trading And Company සඟවා තැබූ සීනි ටොන් 4800 ක් සීල් තබයිcolombotoday28 August 2021 by colombotoday28 August 20210 පසුගිය නොවැම්බර් මාසයේදී සීනි ආනයන බද්ද සත 25 දක්වා අඩුකරමින් සීනි කිලෝවක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 85 ක් ලෙස සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්... Read more
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැනට පැමිණෙයිcolombotoday26 August 2021 by colombotoday26 August 20210 කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් තැබීමට සියලු කොටස් මිල දර්ශකයේ අද (26) සමත් විය. ඒ, එහි ඉහළ ම අගය වාර්තා කරමිනි. අද දින ගනුදෙනු... Read more
Dialog සාමාගමෙන් තවත් අසාධාරණයක්. – පාරිභෝගිකයාගේ රැකියාව “මාධ්‍යවේදී” කීව සැනින් අසාධාරණය නිවැරදි කරයි.colombotoday26 August 2021 by colombotoday26 August 20210 Dialog සාමගමෙන් සිදුවූ අසාධාරණයක් පිළිබඳව මාධ්‍යවේදියෙකු Facebook සටහනක් යොදා තිබෙනවා. එම සමාගමේ පාරිභෝගික සේවා අංශය සමග සිදුකර ඇති සංවාදයක් මාධ්‍යවේදියා විසින් අන්තර්ජාලයට එක් කර ඇත…... Read more
අන්තර්ජාල වේගය දෙන්න බැරුව Dialog ෆේල්. නව සබදතා මිලදී ගැනීමෙන් වලකින්න. | මාසික බිලෙන් කොටසක් කපා හරින්නැයි ඉල්ලීම්.colombotoday24 August 2021 by colombotoday24 August 20210 දින 10ක Lock Down කාල සීමාව ආරම්භ වීමත් සමගම යලිත්, නියමිත වේගයෙන් අන්තර්ජාල සේවා පවත්වාගෙන යාමට නොහැකිව ශ්‍රී ලංකාවේ සියලුම දුරකථන සහ අන්තර්ජාල සේවා සපයන... Read more
අගෝස්තු 20 වැනිදා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 29 ක් මුද්‍රණය කරලා.colombotoday22 August 2021 by colombotoday22 August 20210 නිල දත්තවලට අනුව පසුගිය 20 වැනිදා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 29 ක් මුද්‍රණය කර ඇති බව economynext වෙබ් අඩවිය පෙන්වා දෙයි. Sri Lanka has printed... Read more
පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.colombotoday20 August 2021 by colombotoday20 August 20210 පාන් බනිස් හා බේකරි නිෂ්පාදන මිල වැඩිකිරීම පිළිබඳව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා නිකුත්... Read more
Dialog 4G රු.2900 පැකේජයට සෑම මසකම රු.3900 ක් කපාගෙන. – මුදල් වංචාව සම්බන්දයෙන් TRC විමර්ශනයක්colombotoday10 August 2021 by colombotoday10 August 20210 Dialog සමාගමෙන් පාරිභෝගිකයෙකු ලබාගත් 4G සබදතාවයක් සඳහා අදාළ වන මාසික ගාස්තුවට වඩා වැඩියෙන් වැඩිපුර මුදල් අයකර සිදුකල වංචාවක් සම්බන්දයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්... Read more