ස.තො.ස සුදු ලූනු සිද්ධියේ වේලායුදම් ශ්‍රී ධරන් නමැති ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්colombotoday26 September 2021 by colombotoday26 September 20210 ලංකා සතොස ආයතනයට අයත් සුදුළූණු කිලෝග්‍රෑම් 54,000 ක් සහිත කන්ටේනර් දෙකක් ඉවත් කිරීමට ආධාර අනුබල ලබා දුන් බව කියන ව්‍යාපාරිකයකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර... Read more
කොටස් වෙළෙඳපොළ අතරමග නවතී.colombotoday13 September 2021 by colombotoday13 September 20210 කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පස්වරු 12.13 සිට අඩාල වී තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ SLT Datacenter හි දෝෂයක්... Read more
නොවැම්බර් 1 සිට වට්ස්ඇප් යන්න බැරි වෙන දුරකතන මාදිලි මෙන්න. – Iphone මාදිලිත් ඒ අතරcolombotoday12 September 2021 by colombotoday12 September 20210 නොවැම්බර් 1 වන දින සිට පැරණි ස්මාර්ට්ෆෝන් මාදිලි විශාල සංඛ්‍යාවකට වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුම ලබා ගත නොහැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශේෂයෙන්, iPhon සඳහා... Read more
ජංගම දුරකථන සමාගම් මගින් රක්ෂණ විකිනීමේ ක්‍රියාවලිය අත්හිටුවයිcolombotoday10 September 2021 by colombotoday10 September 20210 පසුගියදා තම සංගමය මගින් පවත්වන ලද මාධ්‍ය අනාවරණයක ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී තිබූ ජංගම දුරකථන සමාගම් මගින් රක්ෂණ... Read more
ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.colombotoday1 September 2021 by colombotoday1 September 20210 පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු වූ බව කියන සීනි බදු වංචාවට සම්බන්ද බවට චෝදනා එල්ලවූ PYRAMID WILMAR සමාගම මෙරටට... Read more
සඟවා තබා තිබියදී හමුවූ සීනි මෙට්‍රික්ටොන් 30,000 ක් රාජසන්තකයි.colombotoday1 September 2021 by colombotoday1 September 20210 පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට මුද්‍රා තබා තිබෙන බලපත්‍ර ඇති සහ බලපත්‍ර නැති ගබඩා වල ඇති සියලුම සීනි තොග රාජසන්තක කරන බව අත්‍යවශ්‍ය සේවා... Read more
විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය. – අමාත්‍යවරුන්ට සමාගම මුදල් දීලා ?colombotoday31 August 2021 by colombotoday31 August 20210 අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය යාය 18 ප්‍රදේශය ඇතුලත් වන පරිදි, විල්පත්තුව වනෝද්‍යානයේ දකුණු ප්‍රදේශය ආවරණය වන පරිදි අක්කර ලක්ෂයක භුමි ප්‍රමාණයක් අවුරා ලංකා හර්බල්ස් සමාගම වෙත... Read more
ඉතිහාසයේ ඩොලරයක වැඩිම විකුණුම් මිල අදcolombotoday31 August 2021 by colombotoday31 August 20210 එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (31) දිනයේ දී රු. 204.89 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දේ. මෙය මෙතෙක්... Read more
මිල උස්සන්න Global Trading And Company සඟවා තැබූ සීනි ටොන් 4800 ක් සීල් තබයිcolombotoday28 August 2021 by colombotoday28 August 20210 පසුගිය නොවැම්බර් මාසයේදී සීනි ආනයන බද්ද සත 25 දක්වා අඩුකරමින් සීනි කිලෝවක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 85 ක් ලෙස සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්... Read more
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැනට පැමිණෙයිcolombotoday26 August 2021 by colombotoday26 August 20210 කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් තැබීමට සියලු කොටස් මිල දර්ශකයේ අද (26) සමත් විය. ඒ, එහි ඉහළ ම අගය වාර්තා කරමිනි. අද දින ගනුදෙනු... Read more