ශ්‍රීලනිප ය බේරා ගැනීමට බදියුදීනුත් එයි !colombotoday5 November 2019 by colombotoday5 November 20190 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය විසින් සංවිධාන කළ ජාතික සමුළුව අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම... Read more
සජිත්-රනිල්-චන්ද්‍රිකාගේ රට කැබලිකිරීමේ ප්ලෑනcolombotoday5 November 2019 by colombotoday5 November 20190 මේ දිනවල චන්ද රැස්වීම්වල සජිත් පිලේ කතා කරණ අය කියන බොරු හා මහජනයා නොමඟ යවන ප්‍රකාශ අති විශාලය. පොහොට්ටුවෙන් මෙවැනි ප්‍රකාශ කිරීම ඉතාමත් අඩු බව... Read more
ශ්‍රේෂ්ඨ පණුවා, නිකං පෑඩ් හා සජිත්ගේ ශ්‍රී මොළය !colombotoday2 November 2019 by colombotoday2 November 20190 2012 ජනාධිපතිවරණයේ දී බැරක් ඔබාමාට අපූරු ප්‍රතිවාදියකු මුණගැසුණේ ය. කලක් ඩිමොක්‍රැටික් සාමාජිකයකුව සිටි එකී අපූරු ප්‍රතිවාදියා ඉන්පසුව රිපබ්ලිකන් මතවාදියකු ද විය. මොහු තමන්ව හඳුන්වාගත්තේ ‘ශ්‍රේෂ්ඨ... Read more
රට ජාතිය රැකුණේ ඓතිහාසිකව පන්සලේ දේශපාලනය කල නිසා – පන්සල් වලට බය මැකෝට පිළිතුරක්colombotoday29 October 2019 by colombotoday29 October 20190 චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. විසිනි මැතිවරණ බාර කොමිෂමේ සාමාජිකයෙක්ම මැතිවරණ එපා කියා උසාවියට ගියාට පසු යහපාලන ස්වාධීන කොමිෂම් සභා නමැති කයිය නිකම්ම බේගලයක් පමණක් බව... Read more
උතුරේ ඊලම්කාරයින් හා මන්ත්‍රීලා ඥානසාර හිමි පස්සේ හඹායාම නීතියේ අධිපත්‍යය ගනිකාවක් සේ සැලකීමක්colombotoday24 October 2019 by colombotoday24 October 20190 නීතියේ ආධිපත්‍යය: මහේස්ත්‍රාත්ලා කපුරුහාමිලාද?චන්ද්‍රසිරි විජයවික්‍රම, (LL,B., Ph.D) විසිනි මුලතිව් ගුරුකන්ද විහාරයේ හාමුදුරුවන් විහාර ඉඩමේ අදාහනය කිරීම තහනම් කිරීමට වැඩබලන මහේස්ත්‍රාත් දුන් තීරණය මතක් කරන්නේ නමින්... Read more
යුද හමුදා විශේෂ බළකායේ සහයෝගයෙන් පාසල් රුක් රෝපණ වැඩසටහනක් !colombotoday25 September 2019 by colombotoday25 September 20190 විවිධ බාධක, දුෂ්කරතා මැද අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා උපකාර කරන ‘විදුසත් මෙහෙවර‘ සමාජ සත්කාරක සේවය, ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ සහයෝගය ඇතිව... Read more
ත්‍රස්ත උවදුරු මැද උතුරේ අවසන් සිංහල ගම රැකගත් හාමුදුරුවෝ !colombotoday25 September 2019 by colombotoday25 September 20190 මෙරට පැවති ජනවාර්ගික අර්බුදයෙන් බැට කෑ උතුරු පළාතේ වැසියන් එවකට විඳි දුක් ගැහැට මෙපණැයි කියා නිම කළ නොහැකි විය. පැවති කුරිරු ත්‍රස්තවාදය නිසා උතුරේ ජනතාව... Read more
යලි ඉපැදුනු ඥානසාර හිමි අල්ලා කූඩු කරන්න දඟලන ඩොලර් කාක්කෝcolombotoday18 September 2019 by colombotoday18 September 20190 ලංකාවේ අභියාචනා මහාධිකරණය (ඇපැල් උසාවිය) විසින් හෝමාගම මහෙස්ත්‍රාත් උසාවියට අපහාස කලාය යන චෝදනාව මත බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ට අවුරුදු 19 ක බරපතල වැඩ සහිත... Read more
සිංහල බෞද්ධයින්ගේ සදාතනික වීරයාcolombotoday17 September 2019 by colombotoday17 September 20190 අද ධර්මපාල දිනයයි. අදට එනම් සැප්තැම්බර් මස 17 වැනිදාට ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 155 වැනි ජන්ම දිනය යෙදී තිබේ. සිංහල බෞද්ධයින්ගේ සදාතනික වීරයා වන ධර්මපාලතුමා, දොන්... Read more
ගෝඨාභය පුටින් වගේcolombotoday15 August 2019 by colombotoday15 August 20190 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන පසුබිම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පළ කල... Read more