බේරෙන්න බැරි කොරෝනා භීතිකාව. වෛරසයේ ආරම්භය සහ ක‍්‍රියාත්මක වන්නේ මෙහෙමයි.colombotoday2 February 2020 by colombotoday2 February 20200 චීනයේ වූහාන් නගරයෙන් පළමු වරට වාර්තා වූ නව කොරෝනා වෛරස් ආසාදනය මේ වනවිට ලෝකයේ රටවල් රැසකට ගමන් කර අවසන්. මේ වනවිට ලෝකයේ කොරෝනා වෛරස් ආසාදිතයන්... Read more
කොසොල් රජතුමා දුටු සීන දාසැය – දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීම: ලිපි මාලා අංක 2colombotoday2 February 2020 by colombotoday2 February 20200 සිංහල බෞද්ද්ධයින් ඇතුළු ලාංකිකයින් බොහෝ දෙනෙක් ඇමෙරිකාවට සංක්‍රමණය වීමට ප්‍රධානම හේතුව වන්නේ ඉන්දියාවේ පසේනදී කොසොල් රජතුමා විසින් දැනට අවුරුදු 2,500 කට පෙර දුටු සිහිනවලට දුන්... Read more
දේශයේ මුර දේවතාවුන්ගේ අඩවියේ දැන් අපි සැපෙන් සුවෙන්… ලක් අම්මේ ඔබේ ආදරය අප හඩවනවා – වූහාන් සිට ආ සිසුවෙක් දියතලාව කදවුරේ සිට කියූ සංවේදී කතාවcolombotoday2 February 2020 by colombotoday2 February 20200 චීනයේ වූහන් නගරයේ සිට ශ‍්‍රී ලංකාවට රැුගෙන ඒමෙන් පසු දියතලාව හමුදා කදවුරේ රැදී සිටින ශ‍්‍රී ලාංකික සිසුවෙකු තම ෆේස්බුක් පිටුවේ තබන ලද සංවේදී සටහනක් මෙහි... Read more
හිමගිරි අරණට මුලින්ම පා තැබුවේ කවුද?colombotoday31 January 2020 by colombotoday31 January 20200 අවුරුදු අනූ හතක් යනු මහා කාල පරාසයක්. ජෝර්ඡ් ලී මැලෝරි (George Leigh Mellory) නමැති ගවේෂකයා ඉන්දියාවේ පිහිටි හිමාල කඳු සිඛරය (Everest) තරණය කොට දැනට අවුරුදු... Read more
මළ මිනී ඇවිද්දවන බෙහෙත් වට්ටෝරුව….colombotoday29 January 2020 by colombotoday29 January 20200 එදා ගිනි මද්දහනේ, ගමේ සතිපොළදී ඇන්ජලීනාට සිය සහෝදරයාව මුණ ගැසුණේය. ඉතින්, සහෝදරයකු සහ සහෝදරියක හමුවීම ඒතරම් පුදුමයට කාරණාවක්ද? නමුත් සතිපොළේ උන් හැමෝම වාගේ මේ ජෝඩුව... Read more
අකුරටියේ නන්ද හිමිට පිළිතුරක්colombotoday27 January 2020 by colombotoday27 January 20200 අකුරටියේ නන්ද නාහිමියන්ගේ සංවාදයක් අන්තර්ජාලයෙන් දුටුවා. හැමෝම මහා ගර්වයෙන් ඒක ගැන කතා කරනවා දුටු නිසා මාත් පොඩ්ඩක් එබිල බැලුව. අපේ හතේ පොත සිසුන්ට නිර්දේශ කරන... Read more
ලොව ගැඹුරුම නදිය දිගේ, අරුමැති කොංගෝ මහ වනයේ සවාරියක් !colombotoday20 January 2020 by colombotoday20 January 20200 ලොව නන් දෙසින් නොයෙක් ආකාරයේ විශේෂතා සමඟ සුන්දරත්වයෙන් යුත් ගංගාවන් ගැන වාර්තා වනවා. එකකට එකක් පරයා යන මෙම සුන්දර නදී නිසැකවම ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයන්ය.... Read more
කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…colombotoday19 January 2020 by colombotoday19 January 20200 – සුඩානයේ ආයෝජනය කරන්න බය වී සිටි අයගේ බය නැති කළේ ඔහුයි…– කාලයක් උප පොලිස් පරීක්‍ෂකවරයෙක්…– දැන් දකුණු සුඩානයේ තෙල් ළිංවලට අවශ්‍ය කෙමිකල් ලබාදෙන්නේ ඔහු…–... Read more
AK 47 ඝාතනයේ අවිය සහ මිහායිල් කැලෂ්නිකොව්. රටක් වෙනුවෙන් තුවක්‌කුවක් හදා ලෝකයක් හෙල්ලූ මිනිසෙක්!colombotoday19 January 2020 by colombotoday19 January 20200 1919 නොවැම්බර් 19 දින සයිබීරියාවේ කූර්යා ප‍්‍රදේශයේ ගොවි පවුලක කුඩා පිරිමි දරුවෙක් උපත ලැබීය. මිහායිල් තිමොෆියේවිච් කැලෂ්නිකොව් ලෙස නම් තැබුන ඔහු ඇලෙක්සැන්ඩ‍්‍රා පොලොව්නා කැලෂ්නිකොව් මවට... Read more
මායාවරුන් සුරූපිනියන් බිලි දුන් අභිරහස් විලcolombotoday17 January 2020 by colombotoday17 January 20200 වත්මන් ලොවට මායා ශිෂ්ටාචාරය පිළිබඳව අලගිය මුලගිය තැන් සොයන්නට හේතු වූයේ 2012 වර්ෂයේ ලෝක විනාශය පිළිබඳව මුල්වුණ මායා දින දර්ශනයක් නිසාය. ලොව නන්දෙස රටවල් මායා... Read more