Colombo Today Local News

පාන් අලෙවියේදී බර පැහැදිලිව සදහන් කල යුතුයි – නව ගැසට් නිවේදනයක්

පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කලේය.

එම නිවේදනයට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකිය.

පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් වියයුතු අතර එහි වෙසන්වීම ග්‍රෑම් 09කට නොවැඩි විය යුතුය.

එමෙන්ම විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බවද පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ තවදුරටත් දැක්වේ.

Related posts

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin

ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් ෆොන්සේකාට ඇමතිකමක් දෙන්නම් – ජනපති අගමැතිට කියලා…

colombotoday

පිටරටින් සහල් ගෙන්වයි

Admin

විදුලි බිල ගෙවන්න අමාරු පූජනීය ස්ථාන ලයිස්තුවක් හදයි

colombotoday

ශ්‍රී ලංකා රුපියල පහත වැටීමෙන් වාර්තාවක්. රජය බංකොලොත් – කැපිටල් ඉකොනොමිට්ස්හි ආර්ථික විශ්ලේෂකයෙකු කියයි

colombotoday

“ඉන්නවනම් කට වහන් ඉනු.. බැරිනම් යනු“ එජාපය ශ්‍රීලනිප ඇමතිලාට කියයි (Video)

colombotoday