Covid 19

මඩකලපුව රෝහලේ සුව සේවකයන් 30කට කොවිඩ්

මඩකලපුව ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් තිස් දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නාගලිංගම් මයුරන් අරුණට ඊයේ (13දා) පැවසීය.

මේ අතර මඩකලපුව හෙද විදුහ​ෙල් හෙද සිසු සිසුවියන් නව දෙනකු ඇතුළු දොළොස් දෙනකු සිටින බවද අධ්‍යක්ෂවරයා කීය.

මඩකලපුව හෙද විදුහල් සිසු සිසුවියන් හා රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කරන ලද පී.සී.ආර්. ඇන්ටිජන් පරීක්ෂණය මගින් මේ බව අනාවරණය වී ඇත.

Related posts

බන්ගලාවත්තේ කාන්තාවන් දෙදෙනෙකුටත් කොරෝනා වැලදෙයි.

colombotoday

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

colombotoday

දඹුල්ලේ කොරෝනා රෝගින් වාර්තාවීම ඉහළට | ප්‍රා. සභාවේ උප සහාපතිටත් කොරෝනා

colombotoday

කහවත්ත මුලීක රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 11කට කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

බස්නාහිර පළාත අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට හේතුව

colombotoday