Colombo Today Local News උඩරට දුම්රිය මාර්ග රක්ෂිතයේ ගින්නක්, ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි.colombotoday23 January 202423 January 2024 by colombotoday23 January 202423 January 20240 උඩරට දුම්රිය මාර්ගයේ රක්ෂිතයක ගින්නක් හට ගෙන ඇති බවත්, ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවති. හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ස්තැඩන් වත්ත ප්‍රදේශයෙන්... Read more
Colombo Today Local News ඉතාම ආදරයෙන් මිනිස්සු අපිව පිලිගන්නවා. අපිව දැක්කහම ලගට දූ…වගෙන එනවාcolombotoday22 January 202422 January 2024 by colombotoday22 January 202422 January 20240 තමන්ව දුටු විට ජනතාව ඉතාම ආදරයෙන් පිළිගන්නා බවත් ලඟට දුවගෙන එන බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා. සීයට තුනේ අති විශාල ජන වරමක්... Read more
Colombo Today Local News මින්පසු පාරේ පිස්සු කෙලියොත් බඩු බනිස්. – දඩේ ගෙදරට – පොලීසියට අලුතෙන්ම ආව CCTV කොට්ඨාශයcolombotoday22 January 202422 January 2024 by colombotoday22 January 202422 January 20240 ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභිනවයෙන් ස්ථාපනය කරන ලද පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාශය ( Police CCTV surveillance Division) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්... Read more
Colombo Today Local News JVP බෝඩ් ලෑල්ල ගහගෙන බදු නොගෙවා මගහරින්නේ කොහොමද – දිලිත් කුරුණෑගලදී අනුරගෙන් අසයිcolombotoday22 January 202422 January 2024 by colombotoday22 January 202422 January 20240 මෙරටේ ඇති සියලුම දේශපාලන පක්ෂවල අරමුදල් පරීක්ෂාවට ලක් කර එම දේශපාලන පක්ෂ අනිවාර්යයෙන්ම ආදායම් බදුවලට යටත් කළ යුතු බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර... Read more
Colombo Today Local News අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා වෙඩි තබා ඝාතනය කෙරේ.colombotoday22 January 202422 January 2024 by colombotoday22 January 202422 January 20240 අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් 05 දෙනකු බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත පාලම අසලදී අද පෙරවරුවේ ඝාතනය කර ඇත. පාතාල ක්‍රියාකර කම් හේතුවෙන්... Read more
Colombo Today Local News නීතියට කොකා පෙන්නා රටින් පැන්න කන්ජිපානි මිනී මැරීම් යලි අරඹයිcolombotoday21 January 202421 January 2024 by colombotoday21 January 202421 January 20240 යුක්තිය මෙහෙයුමට පින්සිදු වන්නට පාතාලය තරමක් නිහඬවී ඇත. එහෙත් අළුයට ඇති ගිනි පුපුරු මෙන් විටින් විට පාතාලය ද ගිනියම් වේ. එය මනාව පසක් වූයේ පසුගිය... Read more
Colombo Today Local Newsfeatured ඥානසාර හිමිගේ සාක්ෂි රෙකොර්ඩ් කරන්න හවුල් උලමා සභාවේ නීතිඥයාට අධිකරණ කටයුතු තහනම් කෙරේcolombotoday24 October 202324 October 2023 by colombotoday24 October 202324 October 20230 වෘත්තීය විෂමාචාරයක් සම්බන්ධයෙන් නීතිඥවරයෙකුට මාස අටක කාලයක් නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළා. ඒ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන... Read more
Colombo Today Sports News ආසියානු කුසලානයේ ටිකට් පත් මිල අඩු කෙරේ!colombotoday11 September 202311 September 2023 by colombotoday11 September 202311 September 20230 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ C සහ D කොටසේ ප්‍රවේශපත්‍රවල ප්‍රවේශපත්‍ර මිල පහත පරිදි පහත පරිදි අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.... Read more
Colombo Today Local Newsfeatured ජවිපෙ උපුල් කුමාරප්පෙරුම සහරාන් වෙනුවෙන් පෙනීසිටියා – අන්තර්ජාල මාධ්‍ය කැළඹෙයිcolombotoday9 September 20239 September 2023 by colombotoday9 September 20239 September 20230 ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී නීතිඥ උපුල් කුමාරප්පෙරුම පාස්කු දින ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයේ නායකයා ලෙස කටයුතු කල සහරාන් හෂීම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි බවට, මේ වනවිට... Read more
Colombo Today Local Newsfeatured ජෙරම්-ඕමල්පේ නාටකය ජෙරම්ගේ ඇප සඳහායි. – මහා සංඝරත්නය සමාව දුන්නැයි අධිකරණයට පෙන්වීමේ සුදානමක් – කෝටි ගණන් විසිවෙයිcolombotoday21 August 202321 August 2023 by colombotoday21 August 202321 August 20230 බුදු දහමට අපහාස කල බවට චෝදනා එල්ලවී සිටින, දැනට මෙරටින් පැනගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා යලි දිවයිනට පැමිණීමට මෙහෙයුමක් දියත්කර ඇති බව වාර්තා වෙනවා.... Read more