IOC ඉන්ධන මිලත් අඩු වෙයිcolombotoday17 October 2022 by colombotoday17 October 20220 ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (17) රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන්... Read more
ස්කොට්ලන්තයටත් සුපිරි ජයක්colombotoday17 October 2022 by colombotoday17 October 20220 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 42කින් පරදවා විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්විය. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසාන කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමේ වටයේ,... Read more
අද රාත්‍රී 9 සිට ඉන්ධන මිල පහතටcolombotoday17 October 2022 by colombotoday17 October 20220 අද රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව 92... Read more
දෙදරු පියෙක් උදලු මිටකින් පහරදී ඝාතනය කරලා…colombotoday17 October 2022 by colombotoday17 October 20220 නොච්චියාගම යාය 17 ප්‍රදේශයේ දී දෙදරු පියෙක් ව උදලු මිටකින් පහරදී ඝාතනය කර තිබේ. එම ප්‍රදේශයේ පැවති මත්පැන් සාදයකදී සිදුවූ ආරවුලක් දුර දිග යාමෙන් පියෙකු... Read more
ඉදිරි මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයිcolombotoday17 October 2022 by colombotoday17 October 20220 ඉදිරි මහ කන්නය සඳහා ගොවීන්ට ගොවි බැංකු මගින් වගා ණය නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මෙවර මහ කන්නයේ දී වගා කිරීමට සැලසුම්... Read more
ජෙහාන් ඇතුළු උද්ඝෝෂකයින් පිරිසක් රස පරීක්ෂක හමුවටcolombotoday17 October 2022 by colombotoday17 October 20220 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණය අතරවාරයේ කලහකාරී ආකාරයෙන් හැසිරුණු බවට සැකපිට අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් පිරිසක් අද (17)දින රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර... Read more
උදෑසන රැස්වීමට ආ බඹරුන් සිසුන් 45ක් රෝහලේ නවතයි. ගුරුවරයකුට අසාධ්‍යයිcolombotoday17 October 2022 by colombotoday17 October 20220 වවුනියාව බෝගස්වැව මධ්‍ය මහ විද්‍යාලයේ සිසුන් 45ක් හා ගුරුවරුන් තිදෙනකු බඹරුන් දෂ්ඨ කිරීමෙන් රෝහල ගත කළ බව බෝගස්වැව පොලිසිය පවසයි. උදෑසන රැස්වීම අතරතුර බඹර ප්‍රහාරය... Read more
පළාත් පාලන ආයතන වල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා..colombotoday17 October 2022 by colombotoday17 October 20220 ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සඳහා තෝරාගන්නා මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට අවධානය යොමුවී ඇතැයි පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා... Read more
කියෙව් අගනුවර සෘජුවම ඉලක්ක කරමින් යළිත් පිපිරීම්colombotoday17 October 2022 by colombotoday17 October 20220 යුක්‍රේනයේ කියෙව් අගනුවර ගුවන් ප්‍රහාර සයිරන් නාද වීමෙන් පසු අවම වශයෙන් පිපිරීම් තුනක්වත් ඇසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් එක් පිපිරීම් හඬක් නගර... Read more
අහුංගල්ලේ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවටcolombotoday17 October 2022 by colombotoday17 October 20220 අහුංගල්ල හෝටලය ඉදිරිපිට ඉකුත් 12 දින සිදු වූ වෙඩි තැබීමට අදාලව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට අධාර අනුබල දීම යටතේ සැකකරුවෙක් මීගහතැන්න ප්‍රදේශයේ දීී විශේෂ කාර්ය බලකාය... Read more