Colombo Today Local News ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනීAdmin1 November 20221 November 2022 by Admin1 November 20221 November 20220 මරදාන හා කොටුව අතරදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ. මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය... Read more
Colombo Today Local News කාර්මික දෝෂයකින් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි.. ඉදිරි පැය 6ක අවදානම්Admin1 November 20221 November 2022 by Admin1 November 20221 November 20220 කාර්මික දෝෂයක් හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වී තිබේ. වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු SPC සුගීශ්වර මහතා... Read more
Colombo Today Local News නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙක් මිය යයිAdmin1 November 20221 November 2022 by Admin1 November 20221 November 20220 බණ්ඩාරවෙල, හම්පරාව ප්‍රදේශයේ නාය යාමකින් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් තුවාල ලබා තිබේ. නායයාමත් සමග ඊයේ (31) රාත්‍රීයේ නිවස මතට කොන්ක්‍රීට් බැම්මක් හා පස් කණ්ඩියක් කඩා වැටී... Read more
Colombo Today Local News කැලණිය සරසවියේ නවක වධයක් ගැන පොලිසියට පැමිණිල්ලක්Admin1 November 20221 November 2022 by Admin1 November 20221 November 20220 කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවක වධය ලබා දීම පිළිබඳව එම විශ්වවිද්‍යාලයේ ම දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (31) දින කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක්... Read more
Colombo Today Local News සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරු පත් කෙරෙතිAdmin1 November 20221 November 2022 by Admin1 November 20221 November 20220 සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබේ. ඔක්තෝබර් මස 22 වන දා සිට... Read more
Colombo Today Local News ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළටAdmin1 November 20221 November 2022 by Admin1 November 20221 November 20220 ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු අද (01)දිනයේ සිට ඉහළ දමා තිබේ. පළමුවරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අයැදුම් පත්‍රයකට අද (01) සිට... Read more
Colombo Today Local News සනත් නිශාන්තගේ සැප රියේ ගැටුණු දෙදරු පියා මරු දකීAdmin1 November 20221 November 2022 by Admin1 November 20221 November 20220 රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සුඛෝපභෝගී රියේ ගැටී රෝහල්ගතකර ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු පියා ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔක්තෝබර් 15 වනදා සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබාසිටි එම... Read more
Colombo Today Local News ගල්අඟුරු රැගත් නෞකාවක් දිවයිනටAdmin1 November 20221 November 2022 by Admin1 November 20221 November 20220 නොරෝච්චෝලේ බලාගාරයට ගල්අඟුරු රැගත් නෞකාවක් අද (01) දිනයේ පැමිණෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණෙන එම නෞකාවෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන්... Read more
Colombo Today Local News කැබිතිගොල්ලෑවේ කුපිත වූවන්ගෙන් පහර කෑ පොලිස් සැරයන්වරයා මරුටAdmin1 November 20221 November 2022 by Admin1 November 20221 November 20220 අනුරාධපුර, කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී කුපිත වූ පිරිසකගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා මියගොස් තිබේ. ඔහුගේ දේහය මේ වනවිට මැදවච්චිය රෝහලේ තැන්පත් කර ඇති බව පොලිස් මාධ්‍ය... Read more
Colombo Today Local NewsUncategorized ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම්… විසි එක අද සිට බලාත්මකයිAdmin31 October 202231 October 2022 by Admin31 October 202231 October 20220 ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ඇතුළු විධිවිධාන රැසක් ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31)දින සිට බලාත්මක විය. එම පනත් කෙටුම්පතට... Read more