ජයන්ති පාලම අසල ගංවතුරෙන් යටවෙයි – දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතරට යන රියදුරන්ට දැනුම්දීමක්
අකුරැස්ස මාතර ප්රධාන මාර්ගය ජයන්ති පාලම අසල ගංවතුරෙන් යටවීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුවෙන් මාතර දෙසට සැහැල්ලු වාහනවලට ගමන් කිරීමට නොහැකිවී ඇත. එබැවින්...