Colombo Today Local News

ලෝක කම්කරු දිනය අදයි..

මෙවර එය මෙරටදී සැමරෙන්නේ “ජනහිතකාමි වැඩබිමක් සුරක්ෂිත දේශයක් ” යන තේමාව යටතේය.

කෙසේ වෙතත් කොරෝනා ව්‍යපතියත් සමග රට තුළ හටගෙන ඇති තත්ත්වයත් සමග මෙවර කම්කරු දින පෙළපාළි හෝ රැළි පැවැත්වෙන්නේ නැත.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා සඳහන් කළේ, කොරෝනා වසංගතයෙන් විවිධ පීඩාවන්ට පත්ව සිටින මෙරට කම්කරු ප්‍රජාව සුරක්ෂිත කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවය.

මෙරට සක්‍රීය ශ්‍රම බලකාය මිලියන 8.6 ක් වන අතර සහභාගීත්ව ශ්‍රම බලකාය ඉන් 52.3% ක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

“අන්තර්ජාලයේ ‘බයි-ටොයි‘ සටනත් ‘දුටුගැමුණු-එළාර‘ සටන වගේ“ – බුද්ධික පතිරණ

colombotoday

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අනු කමිටුවෙන් නිර්දේශ 25 ක්

Admin

වීසා ඔන් ඇරයිවල් පහසුකම අත්හිටුවෙයි

colombotoday

නිදහස් කරන්න බැරිනම් අඩු තරමේ ඇපවත් ලබා දෙන්න.. අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ගේ ඥාතීන් හඬා වැළපෙමින් ඉල්ලයි

colombotoday

ඇඹිලිපිටිය තරුණයා මියගියේ කැපුම් තුවාල වලින්.. පොලිස් පහරදීමෙන් නොවේ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

ලංකාවේ තහවුරු කළ කොවිඩ් ආසාදිතයන් 10යි

colombotoday