Colombo Today Local News

පී.සී.ආර් 14කින් 12ක් පොසිටිව්

ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ කළ පී.සී.ආර් පරීක්ෂණ 14කින් කොරෝනා ආසාදිතයන් 12 දෙනකු හඳුනාගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පවසයි .

මෙසේ ආසාදිත වි ඇති පිරිස අවුරුදු සමරමින් පසුගිය දින වල සාද පවත්විමන් එකට සිට ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

දිවුල්වැව එකම පවුලේ ඥාතින් පිරිස මෙසේ කෝවිඩ් ආසාධිත වි ඇත්තේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි තරුණ ඥාති කාන්තාවක් මගින් බව සෞඛ්‍ය අංශ සැකකරයි.

Related posts

ගංජා කිලෝ 1,481ක් ආයුර්වේද සංස්ථාවට

colombotoday

බුද්ධි අංශ නවීන තාක්ෂණය ඔස්සේ ශක්තිමත් කරනවා, බුද්ධි නිළධාරීන්ගේ ආරක්ෂාවට නව නීති සකස් කරනවා

colombotoday

ගිනි බත් වෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහලුම් 8ක් මුහුදට පෙරළෙයි

colombotoday

ඥානසාර හිමිට Facebook වාරණයක්. බොදු බල සේනා ක්‍රියාකාරීන්ගේ ගිණුම් අත්හිටුවා දමයි.

colombotoday

පානදුර OIC අධිවේගී යතුරු පැදි දෙකක ගැටෙයි

colombotoday

ලබන මහ කන්නයේ සිට පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි – පොහොර ගන්න ගොවීන්ට රජයෙන් මුදල්

Admin