Colombo Today Local News

දෙදින නිල සංචාරය අවසන් කරමින් චීන ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි

මෙරට දෙදින නිල සංචාරය අවසන් කරමින් චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා අද(29) උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

පෙරේදා (27)දිනයේ දිවයිනට පැමිණි ඔහු ඊයේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා හමුවී ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීය. .

දෙරටට වැදගත් වන කරුණු කිහිපයක්, පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

Related posts

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin

මැලේසියා තානාපතිට පහරදුන් “කෙලෙහි මුහිලන්“ මෑතදී මෙරටින් නිදහස් කළ කොටි සැකකරුවෙක් !

colombotoday

ගසකට යටවී දරුවෙකු ජීවිතක්ශයට

Admin

දෝෂාභියෝගයක් ගෙන එන්න අවස්ථාවක්

Admin

පෙම්වතියට පොටෝ යවා සරසවි සිසුවා විදුලි පංකාවේ එල්ලිලා

Admin

බුද්ධික පතිරණ ඇතුළු 9ක්‌ එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට

colombotoday