Colombo Today Local News

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 12000ක් – 11,016කට නඩු

ගෙවී ගිය 2020 වසරේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිෂ්පාදන හා සේවා සම්බන්ධව වෙළෙඳපොළ වැටලීම් දොළොස්දහස් හැත්තෑවක් (12070) සිදුකර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

සිදුකළ වැටලීම් අතරින් එකොළොස්දහස් දහසයකට (11,016) එරෙහිව නඩු පවරා ඇති අතර රුපියල් හාරකෝටි අසූපන් ලක්ෂ හැත්තෑ හතරදහස් අටසියයක් (48,5,74,800) දඩ මුදල් වශයෙන් අධිකරණයෙන් නියම කර ඇත.

මීට අමතරව පසුගිය වසර තුළ මහජන පැමිණිලි එක්දහස් හයසිය තිහක් (1630) ලැබී ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට

colombotoday

ජල ගාස්තුවත් 15%කින් ඉහළට ?

colombotoday

බියර් නිෂ්පාදනයට සමාගමක් කමත්වලටගිහින් රතු වී අරගෙන

colombotoday

මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් නැවත ආ ජංගම දුරකථන

colombotoday

නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්

colombotoday

හොඳම උපකල්පනයට අනුව විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

Admin