Colombo Today Local News

කොවිඩ් රීති කඩා හින්දු කෝවිලක පැවැත්වූ තේරු උත්සවයේ සභාපති සහ ලේකම් අත්අඩංගුවට

කොවිඩ් -19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් පසුගියදා යාපනයේ හින්දු කෝවිලක පැවැත්වූ තේරු උත්සවය සම්බන්ධයෙන් අදාළ ආගමික උත්සවයේ භාරකාර මණ්ඩලයේ සභාපතිව සහ ලේකම්වරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 25 වනදා යාපනය වන්නාර්පන්නෙයි හි පිහිටි හින්දු කෝවිලක එම තේරු උත්සවය පවත්වා තිබුණි.

ඊට විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් මුහුණු ආවරණ පැළඳීමක් හෝ වෙනත් කිසිදු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමක් දක්නට නොලැබුණු බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්හ.

Related posts

මහින්දට එරෙහිව රන්ජන්ගෙන් FCIDයට පැමිණිල්ලක්

colombotoday

බෞද්ධ කොඩියක් එසවූවායැයි යාපනේ නොසන්සුන්තාවක්..

colombotoday

මාධ්‍ය මගින් අපහාස වුණොත් පොලීසියට කියන්න එපා.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

ජනපතිගේ ගමේ පොදු වැසිකිලියේ දිවි ගෙවන අසරණ පවුලක්

colombotoday

සීපා ගිවිසුම නෑ… ඒ වෙනුවට වෙනත් ගිවිසුමක්

colombotoday

නව අගමැති දිවුරුම් දීම අද?

colombotoday