Colombo Today Local News

ආසාදිතයන් වැඩි වුවහොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් බවට පත්කර ප්‍රතිකාර කරනවා – යුධ හමුදාපති

කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වීමක් සිදුවුව හොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් බවට පත්කර හෝ සියලුම රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන බව කොවිඩ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ඇති පරිදි ඔක්සිජන්වල කිසිදු හිඟයක් මේ දක්වා නොමැති බවත් රෝහල්වල ධාරිතාවේ ගැටලූවක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් සඳහන් කර ඇත.

Related posts

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් පැනවූ තහනම දීර්ඝ කෙරේ

colombotoday

බදුල්ලේ තරුණයාට පහරදුන් “හරක් මස් කඩේ නානා”ගේ පුතා ඇතුළු කල්ලිය තවමත් නිදැල්ලේ

colombotoday

හිස් ආවරණය නිසා විභාග අක්‍රමිකතා – මුස්ලිම් විභාග අපේක්ෂිකාවන්ට නීති වෙනස් වෙයි !

colombotoday

ක්‍රීඩා ඇමැතිවරුන්ට කිරිපණුගාය – එස්.බී දිසානායක

colombotoday

ඉතිහාසයේ මුල්වරට ඩොලරය 152 පනී.. රුපියල දෙවසරකදී රු 20කින් බාල්දු වේ

colombotoday

ආබාධිත දරුවෙකු බිහිකළ වරදට කාති උසාවිය දුන් නරුම තීන්දුව

colombotoday