Covid 19ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට අරඹයි 27 April 20210 Share0 ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට (28)දිනයේ සිට අරඹන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව පළමුවෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවකයින්ට එම මාත්‍රාව ලබාදෙන බව ඔහු පැවසීය.