Covid 19

පැය 24 නිරෝධායන නීති කැඩු 108 අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝණය කළ 108 දෙනකු ඉකුත් 24 පැයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔක්තෝබර් මස 30 වැනි දා සිට මේ දක්වා නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පිරිස 3755 ක් වන අතර ඉන් 3650 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව ද ඔහු සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් අයගෙන් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ ජීවත් වන අය බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

තවත් කොවිඩ් මරණ 14ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

සන්තුෂ්ට කොරෝනා වෛරය අසාදනය වෙයි

colombotoday

දිස්ත්‍රික්ක 19කින් නව ආසාදිතයින් 737ක්.. මරණ 4 යි

colombotoday

ඊයේ කොවිඩ් මරණ 21ක්

colombotoday