Colombo Today Local News

බත් පැකට් එකයි අරක්කු කාලයි දුන්න නුවරඑළිය නගරාධිපතිට වැඩ වැරදියි?

නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයේ සේවකයන් වෙනුවෙන් පවත්වන ලද අවුරුදු උත්සවයක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ අවධානය යොමු ව තිබේ.

සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නොතකමින් න්‍රවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී පවත්වා ඇති එම අවුරුදු උත්සවයේදී මහ නගර ‍සභාවේ සේවකයින් හට දිවා ආහාරය සහ මත්පැන් ද ලබා දී ඇති බවට තමාවෙත තොරතුරු ලැබී ඇති බවත් , මෙම උත්සවය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වෙත කරුණු වාර්තා කරන ලෙස මධ්‍යම පළාතේ, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා වෙත මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බවත් එම පරීක්ෂණ වාර්තාව පදනම් කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග වල යොමු වන බවත් ආණ්ඩුකාරවරයා පවසා සිටී.

Related posts

හම්බන්තොට වරාය අද සිටි වසර 2116 දක්වා චීනයටයි !

colombotoday

ගම්පහට තවත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

colombotoday

වන අලි පහර දී වනජීවි නිලධාරියෙකුට මරුට

Admin

දියතලාව බස් බෝම්බ සිද්ධියට හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වහන්නැයි පාඨලි කියයි

colombotoday

රණවිරුවන්, විධායක ජනපති ක්‍රමය, 20වන සංශෝදනය පිළිබඳව විමල්ගෙන් සැර කතාවක්

colombotoday