Colombo Today Local News

රාජ්‍ය සේවකයින් හෙට සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර

හෙට (27)දිනයේ සිට රාජ්‍ය සේවක කාර්ය මණ්ඩල කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර ලබා දී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

ලේකම්වරයා සඳහන් කළේ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල මේ මාසයේදී…

Admin

රට ලස්සන කරන්න චිත්‍ර අදින තරුණයන්ට ජනපතිගෙන් පැසසුම් !

colombotoday

සහරාන්ගේ පුහුණු තිප්පොළක් මහනුවර, අරුප්පලින් අල්ලයි

colombotoday

ඕමාන මිනිස් ජාවාරම : තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

ප්‍රමුඛතා අනුපිළිවෙලට බස්නාහිර පළාතේ රෝහල් 6කදී එන්නත්කරණය අදින් ඇරඹේ

colombotoday

ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවට ඡන්දය නොදීම ගැන පසුතැවෙනවා- ලන්සා

colombotoday