Colombo Today Local News

බක් පුර පසළොස්වක පොහොය අදයි

සිදුහත් කුමරුන්ට ගිහිගෙය කළ කිරීමට හේතුවූ සතර පෙර නිමිතිවලින් පළමු නිමිත්ත වන මහල්ලෙකු දර්ශනය වූයේ අද වැනි බක් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය වූ නාගදීපයට වැඩම කිරීම සිදුවුයේ අද වැනි බක් පුර පසලොස්වක පොහෝ දිනකදී ය.

චූලෝදර, මහෝදර නාරජුන් අතර මිණි පළඟක අයිතිය අරභයා ඇති වූ සටන මැඩපැවැත්වීමට බුන්වන්සේ ලක්දිවට වැඩම කළ බව සාසන ඉතිහාසයේ සඳහන් වේ.

බුදුන්ගේ දහම් අසා යුද වැදී සිටි නා රජුන් දෙදෙනා යුද්ධයට හේතු වූ මිණි පළඟ තථාගතයන් වහන්සේට එහිදී පූජා කළ බවද බෞද්ධ ඉතිහාසයේ දැක් වේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

colombotoday

පාර්ලිමේන්තුව රැස් වේ!

colombotoday

කෝප් කමිටු සභාපතිධූරය මහාචාර්යවරයෙකුට

colombotoday

මෙවර ජයග්‍රහණයෙන් පසු එජාපය වසර 25කට සොලවන්න දෙන්නේ නෑ

colombotoday

අධිකරණ නියෝගය නොතකමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දිගටම වර්ජනයේ

colombotoday

දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට සූදානමක් නැහැ

colombotoday