Colombo Today Local News

සංචාරකයින් හා විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම සාමාන්‍ය පරිදි.. – ගුවන් තොටුපොළ බලධාරීන්

සංචාරකයින් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් යම් වෙනසක් සිදු කිරිමට අවශ්‍ය වන්නේ නම්, බලධාරින් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

එහි උප සභාපති රජිව් සූරියආරච්චි මහතා සඳහන් කළේ, ගෝලීය වශයෙන් මෙන්ම මෙරට ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවර ගන්නා බවය.

සංචාරකයින් සහ විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

පාසල් සිසුන්ට පාට පාට නිල ඇඳුම්.. නිල ඇඳුමේ ආකෘතියටත් වෙනසක් !!

colombotoday

අලුත් පොලිස්පතිවරයෙක් ගැන තවම තීරණයක් නෑ

Admin

පදික මාරුවේදී යතුරුපැදියක ගැටී දැරිවියන් දෙදෙනෙක් මරුට.. ගැබිනි මවක් බරපතල තත්ත්වයේ

colombotoday

උතුරෙන් වාර්තාවක්.. ගත වු මාස දහය ඇතුළත පමණක් මත්පැන් ලීටර 1328505 බීලා

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ…

colombotoday

ස.තො.ස සුදු ලූනු සිද්ධියේ වේලායුදම් ශ්‍රී ධරන් නමැති ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්

colombotoday