Colombo Today Sports News

දිමුත් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

ශ්‍ර‍ි ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මීට සුළු මොහොතකට පෙර ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

ඒ් ඔහුගේ ටෙස්ට් දිවියේ 11 වන ටෙස්ට් ශතකයයි.

Related posts

පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල ටෝකියෝ නුවර දී අද ඇරඹේ

colombotoday

තියුණු ජයකින් සන්රයිසස් අවසන් පූර්ව තරගයට

colombotoday

සංගක්කාර නැවතත් පිටියට පිවිසීමට තීරණය කරයි

Admin

පිතිකරුවන්ගේ බියකරු සිහිනය වනිඳු හසරංග – ICCයෙන් වීඩියෝවක් එළියට

Admin

ශ්‍රී ලංකා පාකිස්තාන තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය අද

Admin

ජෝ රූට්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව දැඩි අසීරුතාවක

Admin