World

දිල්ලියේ ආදාහනාගාර භූමි මෘත දේහයන්ගෙන් වැසීමෙන් සමූහ ආදාහනාගාර ඉදිවෙයි. | නිල කොවිඩ්-19 මරණ ගණන වරදී

ඉන්දියාවේ දෙවැනි මාරාන්තික රැල්ල දිගින් දිගටම ඉහළ යමින් පවතින තත්ත්වයක දිල්ලියේ ආදාහනාගාර භූමි මෘත දේහයන්ගෙන් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ තත්ත්වය නිසා තාවකාලික සමූහ ආදාහනාගාර ඉදිකරගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

එසේම නිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාවට වඩා රට පුරා නගරවල කොරෝනා මරණ ආදාහනය කිරීම් හා භූමදාන කිරීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වන බව ආදාහනාගාර සහ සුසාන භූමි සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිල කොවිඩ්-19 මරණ ගණන වරදී – ඉන්දියාවේ සමූහ ආදාහනාගාර ඉදිවන හැටි මෙන්න (PHOTOS )

Related posts

මුස්ලිම් රාජ්‍යයන් ප්‍රංශයට දැඩි ලෙස පහර දෙද්දී ඉන්දියාව ප්‍රංශය වෙනුවෙන් සිටගනියි.

colombotoday

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 18ක් මරුට

Admin

ලාවා ගලා අයිස්ලන්ත නගරයක් විනාශ වෙයි

Admin

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday

පලස්තීනුවන්ට යුදමය සහ මූල්‍යමය සහාය දෙන දෙන්න. | ඉරාන නායකයා මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ඉල්ලයි.

colombotoday

ප්‍රහාරක ජෙට් යානයක් යවා මගී ගුවන් යානයක් බස්සවාගෙන, ජනාධිපතිට විරුද්ධ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගනියි.

colombotoday