Colombo Today Local News

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දා මෙරට නිල සංචාරයක

චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වෙයි ෆෙන්ග්හි ලබන 27 සිට 29 වනදා දක්වා මෙරට සංචාරයේ නිරත වන බවයි.

Related posts

මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

රත්නපුරේ නාය යාමක්

colombotoday

තහනම් නිවේදනයෙන් පසු බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට

colombotoday

“හිටපු කොටින්ට විෂ එන්නත් කිරීමේ චෝදනාව: සාක්කි හොයාගන්න බැරිවුණා” – TNA

colombotoday

තෙමහල් නිවසක භූගත බංකරයක්… හිමිකරු කොළඹ ව්‍යාපාරිකයෙක්…

colombotoday