Colombo Today Local News

ඇෆලටොක්සීන් පිළිකාකාරක රත් කළාට ඉවත් වෙන්නේ නැ | ඉවත් වෙන ක්‍රමය මෙන්න.

ආහාරවල සහ දියරවල ඇති ඇෆලටොක්සීන් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර හා විද්‍යා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසයි.

එම පිළිකාකාරකය තරමකින් හෝ අඩු කිරීමට හැකිවන්නේ පාරජම්බුල කිරණින් හෝ කෝස්ටික් සෝඩා වැනි ද්‍රව්‍යයකින් පමණක් බවද ඔහු සඳහන් කළේය.

එසේම කරවිල ඇට සහ දෙළුම් ආහාරයට ගැනීමෙන් මෙම ඇෆලටොක්සීන් පිළිකාකාරකය මර්දනය කිරීමේ හැකියාවක් ඇති බවද මහාචාර්යවරයා වැඩිදුටරත් පැවසීය.

Related posts

ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)

colombotoday

ඥාණසාර හිමි ඇප මත මුදා හරී.. වරෙන්තුවත් ආපසු කැදවයි..

colombotoday

ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ජෝන් සෙනවිරත්න රජයෙන් ඉල්ලයි

colombotoday

රාජිත හමාරයි, ඉහළ තැනකින් ඩීල් වමාරයි.. නැව් පිටින් ගිල්ල හැටි පත්තරේ විස්තරේ මෙහෙමයි

colombotoday

නැවත ඩීසල් නැවක් එන්නේ 16වෙනිදා… පෙට්‍රල් නැව 21වනදා

colombotoday

ව්‍යවස්ථා මර උගුලෙන් රට බෙදෙන්නේ මෙහෙමයි – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday