Colombo Today Local News

පොහොර ලබා දීමේදී පස පරීක්ෂා කිරීමේ වාර්තාව අනිවාර්ය යි. – ඇමති අලුත්ගමගේ

එළඹෙන යල කන්නයේ සිට පොහොර ලබා දීම සඳහා පස පරීක්ෂා කිරීමේ වාර්තාව අනිවාර්ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, දිවයින පුරා සියලු දිස්ත්‍රික්කයන්හි ඉඩම්වල පස පරීක්ෂා කිරීමෙන් පසු පොහොර ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බවයි.

මේ අතර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සහ කෘෂි උපදේශකවරුන්ට පස පරීක්ෂා කිරීම පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් ගොවිජනතාව දැනුවත් කරන ආකාරය ගැන දැනුම ලබා දීමට ද නියමිතය.

Related posts

ෆේස්බුක් වාරණයෙන් ඥාණසාර හිමියන්ගේ නම වෙනස් වෙයි !

colombotoday

නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙන්නෙක් ණය මුදල් පිල්ලි ගහලා

Admin

Online ක්‍රම වලට මත්ද්‍රව්‍ය ජාවාරම් කල 316 පොලිස් දැලේ

Admin

ජනපති අද සමුළුව අමතයි

Admin

NGO බත් බැලයන්ගේ නව ව්‍යවස්ථාවට අපි යට වෙන්නේ නෑ – බොදු බලෙන් විකල්ප ව්‍යවස්ථාවක් හදයි

colombotoday

මැතිසබේ ගුටි කෙළිය ගැන හොයන කමිටුව අද රැස් වෙයි

Admin