Colombo Today Local News

කොටුවේ ඖෂධ හලකින් මත්පෙති 3000ක් මතුවෙයි

කොළඹ කොටුව ප්‍රදේශයේ ඖෂධ හලකින් මත්පෙති 3000කට අධික ප්‍රමාණයක් සමග වෙළෙඳහලේ හිමිකරු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මත්පෙති 140 ක් සමග කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලද තොරතුරක් අනුව මෙම මත්පෙති තොගය සොයා ගෙන ඇත.

Related posts

මුහුදු ගිය ධීවරයකු බෝට්ටුවෙන් වැටී අතුරුදන්

Admin

වෙලඳපොලේ රතු සහල් හිඟයක්

Admin

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ මහ රෑ ඇවිත් CIDයෙන් අරන් යයි !!

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය – තිලංග යලි කඳවුරු බඳියි – නිශාන්තත් තරග බිමේ

colombotoday

සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් ඇනවුම් කරයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

colombotoday