Colombo Today Local News

නීතිපති, වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු එම දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන් කැඳවයි

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ව සහ එම දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන්ව සාකච්ඡාවකට කැඳවා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවේ එම හමුව අද (06)දින පැවැත්වෙන බවය.

වන විනාශයන් සිදුවන බවට මෑත කාලයේ පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට සහ අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා එම හමුව කැඳවා ඇති බව ඇය පැවසුවාය.

Related posts

ගෑස් කාන්දුවකින් වත්තල නිවසක් ගිනි බත් වෙයි

colombotoday

ආදීවාසී නායකයා ඉදිරිපත් කල රිට් පෙත්සම සලකාබැලීමට දින නියම වෙයි

colombotoday

බුර්කා තහනමට ඇමති අත්සන් තබයි

colombotoday

අනතුරට පත්වූ මෝටර් රථය මගේ ඥාතියෙකුගේ – ඇමති කබීර් හෂීම්

colombotoday

බුදු දහම විකෘති කරන මධ්‍යස්ථාන 12ක් ලංකාව ඇතුලේ

Admin

ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්..

colombotoday