Colombo Today Local NewsUncategorized

මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රකාශයට හිටපු ජනපතිගේ කණගාටුව

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඊයේ (04)දින සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසවසි.

නාවල ප්‍රදේයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – පළාත් සභාවට ඔබතුමාලා තනියමද ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා – තවම ඉතින් පළාත් සභාව ගැන පනතවත් නැහැනේ. පනත පාර්ලිමේන්තුවට එන්නට ඕනේ. පාර්මේන්තුවට ගෙනා විට ඒ පනත සම්මත වුණාම හැරෙන්නට ඒ ගැන තවම සාකච්ඡාවක් කරලා නැහැ.

ප්‍රශ්නය – කාදිනල් හිමිපාණන් කියපු දේ ගැන පිළිතුර කොහොමද ? ඔබතුමා රෙදි ඇදගෙන ඉන්නේ ඇහුවා. මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා – මම හරිම කනගාටුවෙනවා උන්වහන්සේගේ ප්‍රකාශය ගැන.

Related posts

කිරිපිටි මිල පහලට

Admin

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

colombotoday

රනිල්ට අගමැතිකම දෙන්න තරම් මොළේ අමාරුවක් නැහැ…

colombotoday

ථෙරවාද හෝ මහායාන නොවන ආගමික සංස්කෘතියක් සෑදීමට රතන හිමි යයි. | මහන වෙලා එන්න පැරණි හිතවතුන් කියයි.

colombotoday

කෘෂිකර්ම අමාත්‍යංශය සබිතාගේ ගොඩනැගිල්ලට ගියවිදිහ අහන්න අගමැති ලේකම් ජනාධිපති කොමිෂන් සභාව හමුවට

colombotoday

අපි ව්‍යාපෘති කලාට මහජනතාව ඒ ගැන දන්නේ නෑ.. ඒක හරිම ඛේදවාචකයක්. – සගලගෙන් මාධ්‍ය අමාත්‍යංශයට චෝදනාවක්?

colombotoday