Colombo Today Local News

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද (05) දිනයේ සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

නමුත් එය ප්‍රථමයෙන් ලබාදෙනු ලබන්නේ මෙරට වෙසෙන චීන ජාතිකයන්ටය.

සිනොෆාම් නමැති චීනයේ නිෂ්පාදිත එම එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් පසුගිය 31 වනදා මෙරටට ගෙන එනු ලැබුයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ ගුවන් යානයෙන් ය.

එම එන්නත් මාත්‍රා ලක්ෂ 06 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙරටට ලබා දී තිබුණි.

Related posts

හඳුනානොගත් මත් පෙති 3500ක් සමග අයෙක් කොටු

Admin

ඇමති ජෝන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

හර්ෂණගේ ආචාර්ය හුටපටයට තවත් ලොක්කෙක් සී.අයි.ඩී.යට

Admin

කොළඹ, කුරුණෑගල, හම්බන්තොට, මොනරාගල මනාප ප්‍රථිපල වෙනස් කිරීමේ උත්සහයක් – ස්වාධීන කණ්ඩායමකින් පැමිණිල්ලක්

colombotoday

රක්නා ලංකා සභාපති රිමාන්ඩ්

colombotoday

සැක කටයුතු පුද්ගල මළ සිරුරක් සොයාගනී

colombotoday