Colombo Today Local News

සිඟමන් යදින මව බාරගන්නොගත් පුතාට නඩු

මාදම්පේ නගරයේ සිඟමන් යදින මවක බාරගන්නැයි පොලිසිය කළ දැනුම්ගේ දීම ගණන් නොගත් ඇගේ පුතාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ පුවතක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

හලාතව බංගදෙණියේ පදිංචි මෙම මව නාත්තන්ඩිය හා මාදම්පේ ප්‍රදේශවල සිඟමන් යෙදෙමින් ජීවත් වන බව පොලිසිය කියයි. මෙම මව ගැන මානුෂිකව සිතා ඇය බාරගන්නැයි පොලිසිය ඇගේ පුතාට දැනුම් දී ඇත.

ඒම දැනුම්දීම මත මව බාරගැනීමට නොපැමිණිම නිසා ඔහුට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කරන බව ද උසස පොලිස් නිලධාරියක් පැවැසීය.

Related posts

මුහුණු පොතෙන් නිවාස සිහින පෙන්නා කෝටි ගණන් ගැරූ අයෙක් රක්ෂිතයට

colombotoday

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

Admin

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin

රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

බොදු බලේ උසාවියට අපහාස කළාද? නැද්ද? හෝමාගම මහෙස්ත්‍රාස් අභියාචනාධිකරණයෙන් අසයි

colombotoday

ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට

Admin