Colombo Today Sports News

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

පසුගිය දා කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු වු ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ව රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසා සිටියේ, වෛද්‍ය උපදෙස් අනුව එම තීරණය ගත් බවය.

47 හැවිරිදි ටෙන්ඩුල්කාර් පසුගිය දා පැවති රෝඩ් සේෆ්ටි වර්ඩ් සියරීස් ක්‍රිකට් තරඟාවලියේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙහෙයවීය.

එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ යුසුෆ් පතාන්, එස් බද්‍රිනාත් සහ ඉර්ෆාන් පතාන්ට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය දා අනාවරණය විය.

Related posts

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය සැප්තැම්බර් 16

Admin

ඩිල්ෂි කුමාරසිංහ මීටර් 800 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

colombotoday

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් එංගලන්ත තරගය අද

colombotoday

වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

Admin

ගුවන් ටිකට්පත් වෙන් කර දෙන්න බැරි වුණු බලධාරීන් නිසා ආසියානු පාපන්දු තරඟාවලිය ලංකාවට අහිමි වෙයි

colombotoday

කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

colombotoday