Colombo Today Local News

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට (31)දින රාත්‍රී 10 සිට අප්‍රේල් 1 වන දා සවස 4 දක්වා ජල සැපයුම අත්හිටවනු ලැබේ.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් දැක්වේ.

වනවාසල
ඔලියමුල්ල
වත්තල – මීගමු පාර
ඇවරියවත්ත පාර
තෙලඟපාත
මීගහවත්ත
හේකිත්ත
පල්ලයවත්ත
වැලිඅමුණ පාර
බලගල
ගලහදූව
මරදාන පාර
ඇලකන්ද
හැඳල පාරේ කොටසක්

Related posts

2026 විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට

Admin

සිව්දින නිල සංචාරයකට ජනපති ජර්මනියට

Admin

දුරකථන ඇමතුම් ගාස්තු හා අන්තර්ජාල ගාස්තු ඉහළට

colombotoday

ප්‍රභූන් පිරිසක් කොරෝනා චීන එන්නතක් විද ගනී.

colombotoday

හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙටින් ඇරඹේ… ගාස්තු මෙන්න

colombotoday

රංජන් ජයලාල්ට බෝනස් නැතිවෙන ලකුණු

Admin