Colombo Today Local News

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ තීරණය

නව පළාත් සභා පනත සම්මත කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මේවනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසුවාය.

පළාත් සභා මැතිවරණය පවත්වන නීතිය වෙනස් විය යුතු බවටත් නව පළාත් සභා පනත සම්මත කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවටත් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Related posts

හරක්කටාට CIDයෙන් පනින්න උදව් කළ සැකකරුවෙකුගේ නිවසින් ජංගම දුරකතන තොගයක් සොයා ගැනේ…

Admin

සරසවි ඇදුරන් නොගෙවූ මිලියන 813 අර්ථ සාධකයෙන් කපාගන්න යයි

colombotoday

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව අසභ්‍ය වචනයෙන් අමතයි – වීඩියෝ සහිතයි

colombotoday

දිනුවත් බලය පිහිටුවීමේ අවුලක්! මාලිමාව අර්බුදයක?

Admin

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩකයන්ට පැසසුම් – යුපුන්ට උසස්වීමක්

colombotoday

ගීතාට මන්ත්‍රීකම් බෑ – නීතිපති දන්වයි

colombotoday