Colombo Today Local News

මරාගෙන මැරෙනු කර්නල් කිට්ටු නැමති ත්‍රස්තයාගේ අනුස්මරණ උද්‍යානයට පිවිසෙන දොරටුව ගිනිබත් වෙයි.

යාපනයේ නල්ලූර් හි කිට්ටු අනුස්මරණ උද්‍යානයට පිවිසෙන දොරටුව ඉරිදා රාත්‍රියේ සැකකටයුතු ගිනි තැබීමකින් ගිනිබත් වී ඇති බව කොටි හිතවාදී Tamil Guardian වෙබ් අඩවියේ වාර්තා කර ඇත.

1993 වසරේදී ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නැව්වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඊලාම් කොටි ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදියෙකු වන කර්නල් කිට්ටු නැමැත්තාට ගෞරවය පිණිස මෙම උද්‍යානය 1994 දී කොටි ත්‍රස්තවාදීන් විසින් සාදා විවෘත කර ඇත.

Related posts

රටින් පැන්න ලඩියාගේ වත්කම් පොලිස් භාරයට

colombotoday

“පරණ දේශපාලනය ගේන්න මම ඉඩදෙන්නේ නැහැ.” – ජනපති කියයි

Admin

ශ්‍රිලනිප ඇමතිවරු ඉල්ලා අස් වෙති

colombotoday

අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන. ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා…

colombotoday

රැකියා නැති උපාධිධාරීන්ට රැකියා වෙනුවට කදුළු ගෑස්!

colombotoday

සාම්පූර් සෝලා විදුලිබල උද්‍යානයේ පළමු අදියරට බලපත්‍රය නිකුත් කරයි

Admin